ඉතිං මස්සිනේ උඹ අනිවා කියල අර කලින් කියපු දේ ඛණ්ඩනය කරනවා....:oo::oo:
රෝගීන් හුගක් ගෙන්න ගන්න නං මොකක්ද කරන්න ඕන, එක්කෝ නොමිලේ ප්‍රතිකාර, නැත්තං අඩු ම මිලට ප්‍රතිකාර.....
ඇයි එහෙම කරල අර වෛද්‍ය ශිෂ්‍යයන්ට හරි හමන් සායනික පුහුණුවක් දෙන්නේ නැත්තේ......
දැන් ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඉල්ලනවා. එහෙනං ඒ...