1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    e kiyanne anith RAM memory test eken hariyata aduragannava da? memory test aluth ekane daala thiyenne? memory test eken kiyanne mokak da bad sectors thiyenava kiyala da? naththum vena error ekak da enne?
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඉබ්බො වර්ග ‍ගොඩක් ඉන්න‍වනෙ. ඔය ඇතිකරන්න ඉන්න අය ද? ලොකුවෙන්නෙ නැති ජාතිය ද නැත්තම් ලොකුවෙන ජාති‍යද දන්නෙ නෑ. :rolleyes:
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකත් ඇත්ත තමයි. මෙතන ඉතින් එක්දින, ජංගම විවාහ සේවාවන් හිටන් තියෙනවනෙ :rofl:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මම මේ ඉබි කතාව බලාගෙන හිටියෙ. එළ එළ එහෙනම් විස්තර කියන්න. අපි ඉතින් උපදේශකයො නෙමෙයිනෙ :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් මොනා වෙනව වගේ ද දැක්කෙ මෙතන? :rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෙයා හැමදාම ඇස් කරකවල යනව ව‍ගේ :rofl:
  7. Malinga

    පද පේලි .....

    සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැයේ ඈත සිට එන සුලඟ කීවෙත් ඔබ ගැනයි රහසින් වගේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ මේ ඔබෙ නම් ........... හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම් ලඟ මැවැයි නිදි නැති රැයේ දරන්නට බැරි දුකක්...
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇත්තට? :P
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මට කොහොමත් කවි ලියන්න බෑ. නිකන් ලියන වචනනම් මං ආදි කාලෙ ඉඳලම ලිවුව දැන් කියල විශේෂයක් නැහැනෙ :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කවුද? බලාගෙන ඔයාවත් වැටෙයි :P
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මම ඔය නොදන්න විචීලට කවි ලියන්නෙ නෑ :P
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔබෙ කඳුළත් මගේ කරගෙන හඬන්නම් මං ඇති තරම් නුඹේ මුහුණට සිනා කැන්ඳන සතුට සැමදා ඒවිනම් දරන්නට බැරි දුකක් තිබුණත් තුටු සිතින් එය දරන්නම් ඔබට නොහැඟෙන සේ දුරින් හිඳ ඔබේ සතුටම පතන්නම්
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් සෑහෙන ජඹුරයි තමයි :yes::yes:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සඳවතිය හෙමින් ගමනේ කැඩපතට පා නගන්නේ මුවපාල සිනහවී ඇගෙ රුව ගැනදෝ විමසන්නේ මුලු ලොවම සිසාර වෙනදට ඇයනේ රුව ගන්නේ අද නුඹ හින්දයි සුදු මැණිකේ සඳවති පරදින්නේ
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl: ලිඳ හරි ගැඹුරුයි වගේ නේද?
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: මොන්ටිසෝරි ‍යන කොල්ල එහෙන් කාවහරි හොයාගන්නෙ නැතුව දැන් ඉතින් දුක තමයි :P
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එදා අපි කිවුව දේ ඇහුවනම් අද ඔහොම වෙන්නෙ නැහැනෙ :yes::yes:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අද නිවාඩු දවසක් නිසා නැතුව ඇති :rolleyes:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: අනිවාර්යයෙන්. නැත්තම් මේ කට්ටිය එක්ක වසල හමාරයි :rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොල්ල මේකෙ ඉන්න හැමෝට ම සින්දු කිය කිය ගිහින් දැන් පාසල් ළමුන්ටත් සිංදු කියනව ද කොහෙද :rolleyes:

    No contents