ඉතින් ඕක ගත්ත තැනින් අහල බලන්න පුළුවන්නෙ. එයාල දන්නවනෙ දෙන්න ඕන කෑම ජාති, තියන්න ඕන පිළිවෙල. නැත්තම් ඉතින් නෙට් එකේ තියෙනව ඉබ්බගෙ වර්ගය අඳුරගන්න එයාගෙ ලක්ෂණ අනුව. එහෙම අඳුරගන්න ඕන. පොඩි නිසා වෙන්න ඇති ඔච්චර කොළපාට. ලොකු වෙද්දි තද කොළපාටක් ගන්නෙ ගොඩක් අය. නැත්තම් මෙයා පරිනාමය වුණ කෙනෙක් ද දන්නෙ...