ඔන්න අදත් මම ගෙනාවා Windows7 customize කරගන්න මරු Software 1ක් මේකට කියන්නේ IconPackager කියලා
IconPackager කියන්නේ windows icons එක පාරින්ම වෙනස් කරගන්න පුලුවන් වටිනා Software එකක්
කලින් මම දුන්න themes වලදී icon package 1ක් download කරලා ඒකෙ icons එක එක windows icons වලට...