1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑනෑඈ එහෙම නෑ අපි දෙන්න කතා කරන්නෙ දෙකක් ගැන හිතා ගෙන දෙන්නම එක පාර දෙකකට මෙසේජ් කරලා ඒකයි මේ අවුල .............. මගෙ දෙන්නෙකුට මෙසේජ් කරපුවා එකට අරං මම ඔයා මම කියපු එකම දෙකටම ගාවගෙන උත්තර දීලා
  2. Sachira123

    ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

    මම වැරදි ඇති එහෙම දැක්ක ගමන් කතා කරන්න ඕනෙ නෑ බලන්න ඕනෙත් නෑ හිතට දැනෙන්න .......... ගතිගුන වලට කැමති කියන්නෙ ඔයා එයාගෙ හැමදේකට කැමති නෑ එහෙම නේද? එයා ඔයා කැමති විදිහට ඉන්න කම් ඔයා කැමතී
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔප්පු කලොත් පිලිගන්නවා
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම කියලා තියෙන්නෙ ලංකාව ඔයා උත්තර දීලා තියෙන්නෙ ලෝකෙටම
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙතන කෙල්ලට සම්බන්දයක් නෑ මෙතන කෙල්ල හිටියෙ නෑ මේක ඉස්ස්කොලෙ ලවු කේස් එකක් විසදන කොට වගේ ඔක්කොමලා ගේන්නෙ නෑ කෙල්ල කියපු නිසා මැරුවා කියලා කොල්ල කිව්වොත් විතරක් උසාවිය කෙල්ලව ඉදිරිපත් කරන්න කියනවා පොලෝසියට ... එහෙමයි වෙන්නෙ ........... එවිට ලෝයර් සමග ගොස් නිශ්ශබ්දව සිටීමේ අයිතියත් කෙල්ලට...
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක ඉතිං මම කියන්න දන්නෙ නෑ:rofl:
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑනෙ මුලින් මම ඔයා ඇහුවෙ මම කැමති පස්සෙ කියනවා ඔයා මුලු ලෝකෙම අය ගැන කියලා ආයි දැන් තව එකක් :baffled::baffled::baffled:
  8. Sachira123

    ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

    එකපාරටම දැක්කා..... කිසිම දවසක කලින් දැකලා නැති කෙනෙක්........ ඔයා එයාට මාරම කැමති ...........
  9. Sachira123

    අහඹු මුවැත්තිය

    නිසදැස පට්ට ලස්සනයි සාරා හිතට වැදුනා අනිත් ඔක්කොටම වඩා... :love: :(
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අත්දැකීම් වෙන්නම් ඕනෙ :rofl::rofl::rofl:
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිස්සුද උබට පොලීසයට කෙල්ලෙ ගේන්නෙ නෑ :baffled::baffled::baffled:
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ මොකක්දමේ කියන්නෙ බං ඔයා මම අනිත් අයට කියපුවයි ඔක්කොම පටලං මේ දගලන්නෙ :rofl::rofl::rofl:
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :baffled::baffled::baffled::baffled: ඉංදියන් කතා බලන එක නවත්තපං
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෙල්ල එහෙම පිලිගන්නෙ නෑනෙ ලෝයර් කෙනෙක් එක්ක ගියාම :rolleyes::rolleyes:
  15. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම දන්නෙ කියපු එකක්නෙ බං මම ඉදලා නෑ :rofl:
  16. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආදරය අන්ධයි කියන්නෙ නිකම්ද
  17. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම කැමති අය ඉන්නෙ දකුණු ආසියාවෙ ඔයාට මම කියලා තියනවා .. ඔයා මම ගැනනෙ ඇහුවෙ මම එහෙම හිතං මෙසේජ් කලේ ................

    No contents