~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් කිව්වේ සමස්ත කෙල්ලන් ගැනම නෙමේ.
    ඔය සිද්දියට සම්බන්ද කෙල්ල සහ ඇයගේ ටයිප් එක මෙසේ විය හැකි කියලා

    එළ එළ දැන් ඉතින් ඒක නීතියට බාර දීල අපි ඊළඟට එන වීඩියෝ එක, සිද්ධියට සූදානම් වෙමු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔච්චර දේවල් ඉගෙන ගන්න බුදු අම්මෝ කොච්චර ගෑණු ළමයි ඉන්න ඇත්ද.... දෙයිහාන්දුරුවනේ.....

    ඒව රහස් :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළ එළ දැන් ඉතින් ඒක නීතියට බාර දීල අපි ඊළඟට එන වීඩියෝ එක, සිද්ධියට සූදානම් වෙමු.

    18+ ලික් වෙන එකකටනම් අපි ඕන වෙලාවක ලෑස්තියි :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එන්න බබා කියල නලවයි. පිස්සු ද? වැරැද්දක් කරලනම් එයා පොළිසියට ගෙනියනව. කටඋත්තර ගන්න කොහොමත් එයාලව ගෙන්නන්න ඇති. ගෙදර නිකන් වලියක් ගිහින් ඇන්ට්‍රියක් දැම්මත් පොලිසියට එන්න කියන එකේ ඕවට එන්න කියන්නෙ නැතුව ඉනන්ව ද?

    තාම ඒකද... :oo::oo::oo: දැන් ඇති යකෝ... ඔය වගේ දේවල් වැඩිය මාධ්‍ය හරහා ප්‍රමෝට් කරන්නත් නරකයි.. ඕකෙන් වෙන්නේ තව ඒ වගේ දේවල් වැඩි වෙන එක... :baffled::baffled: කවදාවත් ඕකට හම්බෙන දඬුවම මාධ්‍යයෙන් පෙන්නන්නේ නෑනේ.. අරුට හිරේදී වෙන සීන් පෙන්නන්නේ නෑනේ..
     
    ඔයා මම මුලින් දාපු එකටනෙ කමෙන්ට් කළේ. ඒ මුලින් දාපු එකේ අදහස තමයි ආයිත් දැම්මෙ :P

    නෑනෙ මුලින් මම ඔයා ඇහුවෙ මම කැමති
    පස්සෙ කියනවා ඔයා මුලු ලෝකෙම අය ගැන කියලා
    ආයි දැන් තව එකක් :baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම ඒකද... :oo::oo::oo: දැන් ඇති යකෝ... ඔය වගේ දේවල් වැඩිය මාධ්‍ය හරහා ප්‍රමෝට් කරන්නත් නරකයි.. ඕකෙන් වෙන්නේ තව ඒ වගේ දේවල් වැඩි වෙන එක... :baffled::baffled: කවදාවත් ඕකට හම්බෙන දඬුවම මාධ්‍යයෙන් පෙන්නන්නේ නෑනේ.. අරුට හිරේදී වෙන සීන් පෙන්නන්නේ නෑනේ..

    අපි ඒක ගැන කථා කරල ඉවරයි. ඊළඟ එකට බලාගෙන ඉන්නෙ.

    එහෙනම් මාධ්‍යය ගැන කථා කරමු. රටක්, මිනිසාගේ බුද්ධිය, මිනිසාගේ රස වින්ඳනය ඉහලට ම ගෙනියන්න පුළුවන් සේවයක් අද තියෙන තැන දැක්ක ම ඇත්තට ම දුකයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එන්න බබා කියල නලවයි. පිස්සු ද? වැරැද්දක් කරලනම් එයා පොළිසියට ගෙනියනව. කටඋත්තර ගන්න කොහොමත් එයාලව ගෙන්නන්න ඇති. ගෙදර නිකන් වලියක් ගිහින් ඇන්ට්‍රියක් දැම්මත් පොලිසියට එන්න කියන එකේ ඕවට එන්න කියන්නෙ නැතුව ඉනන්ව ද?

    මෙතන කෙල්ලට සම්බන්දයක් නෑ මෙතන කෙල්ල හිටියෙ නෑ

    මේක ඉස්ස්කොලෙ ලවු කේස් එකක් විසදන කොට වගේ ඔක්කොමලා ගේන්නෙ නෑ
    කෙල්ල කියපු නිසා මැරුවා කියලා කොල්ල කිව්වොත් විතරක් උසාවිය කෙල්ලව ඉදිරිපත් කරන්න කියනවා පොලෝසියට ... එහෙමයි වෙන්නෙ ...........
    එවිට ලෝයර් සමග ගොස් නිශ්ශබ්දව සිටීමේ අයිතියත් කෙල්ලට තියනවා .....
    මුංව දන්නෙ නෑ කියන්න උනත් පුලාම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම කියලා තියෙන්නෙ ලංකාව
    ඔයා උත්තර දීලා තියෙන්නෙ ලෝකෙටම

    ලංකාවෙ ලෝකෙ කියල ඒකෙ වෙනසක් නෑ.

    මං නිකන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා කවදාවත් ඔයා වැරදියි කියල දෙයක් පිළිගන්නෙ නෑ නේද? :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අපි ඒක ගැන කථා කරල ඉවරයි. ඊළඟ එකට බලාගෙන ඉන්නෙ.

    එහෙනම් මාධ්‍යය ගැන කථා කරමු. රටක්, මිනිසාගේ බුද්ධිය, මිනිසාගේ රස වින්ඳනය ඉහලට ම ගෙනියන්න පුළුවන් සේවයක් අද තියෙන තැන දැක්ක ම ඇත්තට ම දුකයි.

    ආඅ ඉවරද :rofl::rofl::rofl:
     
    ලංකාවෙ ලෝකෙ කියල ඒකෙ වෙනසක් නෑ.

    මං නිකන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා කවදාවත් ඔයා වැරදියි කියල දෙයක් පිළිගන්නෙ නෑ නේද? :D

    ඔප්පු කලොත් පිලිගන්නවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔප්පු කලොත් පිලිගන්නවා

    සිරිසේන මාමිට බහුතරය ඔප්පුකරන්නා වගේ. ඒක් තමයි ඕවට තියෙන අලුත් ප්‍රස්ථාව පිරුල.