:confused: මචන් හිතහන් ටිකක්, සල්ලි කොළ වල අංක බැංකුවේ තිබුනත් ඔය ගේම plan කරපු එකාට ඔය සල්ලි කොළ ගේමක් නැතුව exchange කරගන්න master planක් ගහන එක මහ දෙයක් නෙමිනේ බන් :confused:පොලීසිය ලගපාතක තියෙන බැංකුවක සේප්පු තුනක් කඩල රත්තරං කිලෝ 23 ක් අරගෙන town එකක කාටවත් notice වෙන්නෙ නැතුව එලියට යන එකම...