තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    BOC වගේ බන් sure නෑ.... :yes:

    මුන්ට බැන්කුව ඇතුලට යන්න මුලින්ම දොරක් එලියෙන් කඩන්න වෙනව,

    ඊට පස්සෙ සේප්පු කාමරේ කියල වෙනම room එකක් තියනව සේප්පු තියන, ඒකෙ ලොකු යකඩ දොරවල් ගහල තියෙන්නෙ, ඒක කඩන්න වෙනව..

    ඊට පස්සෙ සේප්පුවෙ time alarm එක වදින එක නවත්තන්න ඕනී, ඒකට speaker connect කරල තියෙන්නෙ..

    ඊට පස්සෙ සේප්පුව කඩන්න ඕනි ඒක අගල් 8 ක් 9 ක් වගේ ගනකම ලෝහ දොරක්.. මුන් ඒකත් කපල..

    හිතපන් මුන් ඔච්චර ගේමක් town එක ඇතුලෙ ගහනව කියන්නෙ , මුන් කොහොම plan කරන්න ඇතිද.. :confused:

    මචන් සිකියුරිටි එලාම් එක හයි කරලා තියෙන්නේ ඇතුලෙන් නේද ? එකට ඇක්සස් එක තියෙන්නේ දොර ඇරියට පස්සේ නේද ? හදිස්සියෙවත් වෙලාවට කලින් දොර ඇරුණොත් එලර්ම් එක ඇක්ටිව් වෙනවනේ ? අරින්න කලින් විසන්ධි කරන්න පුලුවන්ද ?


    මම හිතන්නේ මේකේ වෙන මොන හරි කෙස් එකක් තියනවා මචන් .පොලිස්සියෙනුත් කියනවා මොකක්දෝ අනාරක්ෂිත කෙස් එකක් ගැන මුන්ට කලින් දැනුම් දුන්න කියල ..ඔය කියන අනාරක්ෂිත කෙස් එක දන්න පොලිස්සියේ එකෙක් හරි බැංකුවේ එකෙක්ගේ හරි උදව්වක් මුන්ට ලැබිල තියනවා .මම දන්නා විදිහට ටයිම් එලාර්ම් නවත්තන්න කිසිම ක්‍රමයක් නැහැ ඇතුලෙන් ඇරෙන්න . ලෝකේ වටේම පාවිච්චි වෙන්නේ ඔය ක්‍රමේ තමා


    EMP ekak use karala Alarm disable karanna puluwan neda :confused:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    PolishedBlandIvorygull-max-1mb.gif
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සල්ලි කොළ වල අංක බැංකුවේ තියනවනම් මාට්ටු

    :confused: මචන් හිතහන් ටිකක්, සල්ලි කොළ වල අංක බැංකුවේ තිබුනත් ඔය ගේම plan කරපු එකාට ඔය සල්ලි කොළ ගේමක් නැතුව exchange කරගන්න master planක් ගහන එක මහ දෙයක් නෙමිනේ බන් :confused:පොලීසිය ලගපාතක තියෙන බැංකුවක සේප්පු තුනක් කඩල රත්තරං කිලෝ 23 ක් අරගෙන town එකක කාටවත් notice වෙන්නෙ නැතුව එලියට යන එකම සරල නෑ නේ :sorry: alarm එක ගලවල, CCTV DVR එකත් ගලවල අරගෙන ගිහින් :eek: කිසිම අවුලක් නැතුව බැංකුවක සිකියුරිටි එලාර්ම් එක එච්චර ලේසියෙන් ගලවගත්තා කියන්නෙ :sorry: වැඩේ හොරකම වුනත් අවන්කවම උන්නම් වැඩකාරයො ටිකක් තමයි :yes: මේ ටිකත් එක්ක බලද්දී මමනම් හිතන්නේ ඕකුන්ට ඔය සල්ලි ටික exchange කරන එකත් මහලොකු වැඩක් වෙන එකක් නෑ :no::no::no:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,000
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    BOC වගේ බන් sure නෑ.... :yes:

    මුන්ට බැන්කුව ඇතුලට යන්න මුලින්ම දොරක් එලියෙන් කඩන්න වෙනව,

    ඊට පස්සෙ සේප්පු කාමරේ කියල වෙනම room එකක් තියනව සේප්පු තියන, ඒකෙ ලොකු යකඩ දොරවල් ගහල තියෙන්නෙ, ඒක කඩන්න වෙනව..

    ඊට පස්සෙ සේප්පුවෙ time alarm එක වදින එක නවත්තන්න ඕනී, ඒකට speaker connect කරල තියෙන්නෙ..

    ඊට පස්සෙ සේප්පුව කඩන්න ඕනි ඒක අගල් 8 ක් 9 ක් වගේ ගනකම ලෝහ දොරක්.. මුන් ඒකත් කපල..

    හිතපන් මුන් ඔච්චර ගේමක් town එක ඇතුලෙ ගහනව කියන්නෙ , මුන් කොහොම plan කරන්න ඇතිද.. :confused:

    බ්‍රෝ ඔයා නේද ගේම ගැහුවේ ? :confused::confused::confused::confused:

    :P:P:P:lol::lol:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොකා උනත් සුපිරි ගේමක් ගහල.. ඇතුලෙ සේප්පු ටික gas cutter වලින් කඩල ඇරගෙන තියෙන්නෙ.. alarm එක ගලවල, CCTV එකත් ගලවල අරගෙන ගිහින්.. මුන් සෙනසුරාදා ඇතුලට ගිහින් ඉරිදලු එලියට ඇවිත් තියෙන්නෙ.. :yes:

    රනිල්ගේ දරුවෝ:P
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොකා උනත් සුපිරි ගේමක් ගහල.. ඇතුලෙ සේප්පු ටික gas cutter වලින් කඩල ඇරගෙන තියෙන්නෙ.. alarm එක ගලවල, CCTV එකත් ගලවල අරගෙන ගිහින්.. මුන් සෙනසුරාදා ඇතුලට ගිහින් ඉරිදලු එලියට ඇවිත් තියෙන්නෙ.. :yes:

    දවස් කීපයක නිවාඩුවක් තිබුණනම් මුන් බැංකුව කුලියටත් දෙයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යකඩෝ මුන් මේ ෆිල්ම් එකවත් බලලද . මුන් කව්රු උනත් පාතාලේ වෙන්න බැහැ .. පාතාලේ එවුන්ට මෙහෙම ගේමක් ගහන්න මොලේ නෑ..

    https://www.imdb.com/title/tt6468322/
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔන්න එඕක තමයි CCTV රිමෝට් backup වෙන්න තියෙන්න ඕනේ.
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මුන් නං ටිකක් ස්මාට් හොරු වගේ බන්... දීල ගේම දොබෙන් යන්නම....

    අර මාතරට ආපු මෝඩ වාහෙලා වගේ නෙවෙය්... dvr එකත් ගලවන් ගිහින්.... නෙට්වක් කරලා නද්දා බන් ?

    nvr එපය් තියෙන්න ?

    ක්ලුඩ් එකකට බඩු අප්ලෝඩ් වෙලා තිබ්බනම් ගොඩ... මමත් ක්ලව්ඩ් එකක් හොයල දාන්න ඕන... ෂුවර් නැ...

    පව් බන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි... අපිත් පව්.. අපිනේ බදු ගෙවන්නේ...



    Patta internet bandwidth ekak one neda ban cloud ekakata up wenna hadanna ?:confused: