:lol::lol: මේ ටික මටත් මෙහෙමම වුනා මාතර beachඑකේ ඉන්දෙද්දී :lol::lol: ඉස්සෙල්ලාම කිවුව මලක නමකුයි තව සත්තු වගයක නම් තුනකුයි මතක තියාගන්න කියල, :rolleyes: කොහොමහරි ඔක්කොම හරියටම කිවුව මතකයි, ඔතන ඕකුන්ගේ මොකක්මහරි ගැටයක් තියෙන්නේ බන්, මේක මට විතරක් වුන සීන් එකකුත් නෙමි, අහන හැම එකාටම ඔය වැඩේ කරල...