Phone එක අතේ නැතුව message/control කරමු

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes: හොදට බලහන් මචං උබේ phoneඑකේ USB Configuration වල උබ මොකක්ද දීල තියෙන optionඑක කියල, මං යටින් photo එකක් uploadකරන්නම් මේ විදියට settings setකරහන් :yes: මගෙත් ඔහොම 95%ට ගිහින් නැවතිලා තිබිලා MTP/PTP දෙකට changeකරල බැලුවට පස්සේ Autoම connectවුනා :D:yes::yes: MTP දාල connect නොවුනොත් PTP දාල connectකරල බලන්න sure හරියයි :yes::yes::yes:

    මේකේ 1st picඑකේ තියෙන විදියට charge onlyවැටිල තිබුනොත් connectවෙන්නෙ නෑ මචං :no::no::no::no: 3rd pic එකේ විදියට changeකරහන් :yes::yes:

    මම MTP select කරලා තියෙන්නේ බන්. එහෙම තමයි try කලේ. දැන් PTP වලටත් දාලා බැලුවා. ඒත් 90% තමයි. ආයේ MTP වලට මාරු කරලා බලන්නම්. :sorry:

    Thanks for the quick reply bro
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Still not working machan. :(

    මචං 1st time connect කරද්දී අනිවාර්යෙන්ම USB connectකරන්න ඕනි හොදද, wifi connect කරන්න යන්න එපා වැඩ කරන්නේ නැත :yes:
    1.usb debugging enable කරන්න
    2.MTP OT PTP enable කරන්න
    ඔය දෙක තමයි මචං basicම settings දෙක, ඊට පස්සේ PCඑකට usb cableඑක plugකරන්න :yes:

    පහලින් මම Universal ADB Driverඑක දාන්නම්, මේක installකරල PCඑක restartපාරක් දාල ආයෙ connectකරල බලන්න ;)

    https://adb.clockworkmod.com/
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මම MTP select කරලා තියෙන්නේ බන්. එහෙම තමයි try කලේ. දැන් PTP වලටත් දාලා බැලුවා. ඒත් 90% තමයි. ආයේ MTP වලට මාරු කරලා බලන්නම්. :sorry:
    ube harida bn ? mageth 90% ehata yanne na :confused::confused:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මචං 1st time connect කරද්දී අනිවාර්යෙන්ම USB connectකරන්න ඕනි හොදද, wifi connect කරන්න යන්න එපා වැඩ කරන්නේ නැත :yes:
    1.usb debugging enable කරන්න
    2.MTP OT PTP enable කරන්න
    ඔය දෙක තමයි මචං basicම settings දෙක, ඊට පස්සේ PCඑකට usb cableඑක plugකරන්න :yes:

    පහලින් මම Universal ADB Driverඑක දාන්නම්, මේක installකරල PCඑක restartපාරක් දාල ආයෙ connectකරල බලන්න ;)

    https://adb.clockworkmod.com/

    ඔව් මචන් උඹ දාල තිබුණු විදියට හරියටම කළා. මම adb drivers දාලත් බලන්නම්. පට්ට වටින software එකක් බන් මට නම් මේක. කරුමෙට මේක වැඩ කරන්නේ නෑනේ ඉතින්. thanks again machan.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔව් මචන් උඹ දාල තිබුණු විදියට හරියටම කළා. මම adb drivers දාලත් බලන්නම්. පට්ට වටින software එකක් බන් මට නම් මේක. කරුමෙට මේක වැඩ කරන්නේ නෑනේ ඉතින්. thanks again machan.

    :) මේ settings ටික හදල බලහන් මචං බොහේ දුරට හරියයි. මටත් upsetබන් උබට වුනු වැඩේට :(