1. prageeth119lk

    අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...

    ෆේජ් කිව්වෙ ෆැන් ෆෙජ් ද:rolleyes: ප්‍රොෆයිල් එකට එන එවුන් බන්:)
  2. prageeth119lk

    ඔබත් mobile phone එකට ඇබ්බැහි වූවෙක්ද ....????

    සිරාවට:yes:උබ වගෙ:lol: මම ෆෝන් පාවිච්චිකරන්නෙ නැ වැඩිය:dull:
  3. prageeth119lk

    නයි නලඟන රෙප්ටීලියන් හයිබ්‍රිඩ් කෙල්ලක්

    :eek:දැන් ඉන්නෙම නයි අරින එවුන්:oo:
  4. prageeth119lk

    2012 Dec 11 - ElaKiri Radio! - Back to Back with Somapaala

    ඕක ප්‍රශිද්ද රහසක් නෙ:lol: එල එල ලාවට දාපන්:lol:පොඩි සෝමෙට ගෙට් වෙල් සූන් කියලා කිව්ව කියපන් ;)ඇඩෙනවා තනි ඇහැට:P පරන එවා පට්ට ගති බන් පරනම එවා නෙමෙයි:cool:( සිංදු ගැන කිව්වෙ):rofl: ජයවේවා
  5. prageeth119lk

    -: I'm the Last :-

    :P
  6. prageeth119lk

    කාටද ආස ? mmmmmm ?

    :frown:ඔන්න ඕකනෙ උබලත් එක්ක බැරි:oo:
  7. prageeth119lk

    2012 Dec 11 - ElaKiri Radio! - Back to Back with Somapaala

    සොමෙ අද දෙකක් දාලද ඉන්නෙ:rolleyes: ශො එක නම් පට්ටා :) අපි ගියා දොයියන්න:dull: සුබ සිහින බුදුසරණයී!
  8. prageeth119lk

    අනාවැකියක්

    March වල ඉපදුණ ඔයා, හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා. හරිම Romantic, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න...
  9. prageeth119lk

    .: අහසින් වැටුනා :.

    එල:) ගෙදර ටීවී එකක් නැ:P
  10. prageeth119lk

    අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...

    වැඩියෙන්ම එන කෙනා නෙමෙයි අන්තිමට ආපු කෙනා:yes: ඇයි බන් අර හයිලයිට් වෙන්නෙ:confused:ඉට පස්සෙ එන අයි ඩි ටික ඇෆ් බි/ එකට පස්සෙ දාල බලන්න;)
  11. prageeth119lk

    කාටද ආස ? mmmmmm ?

    :P මට මතකයි මේ කෙල්ල චුටි කාලෙ පොල් අරක්කු බෝතලෙකට වතුර එකකුත් අරන් තාත්තාගෙ අතෙ එල්ලිලා ස්කෝලෙ යනවා:yes:
  12. prageeth119lk

    Giniavi saha Ginikeli

    patta:cool:
  13. prageeth119lk

    FREE STUFF ON INTERNET!

    ඒ වගෙ නේ:yes: මම හිතුවෙ චැක් එකක් කියලා:lol:
  14. prageeth119lk

    who is online...?

    :lol:
  15. prageeth119lk

    පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රහාරයක්?

    කොහොමද බන් මූ ඔච්චර දෙයක් දැන ගෙන තියෙන්නෙ:eek:
  16. prageeth119lk

    රොටී Technology (1 Roti per second)

    රොටි:)
  17. prageeth119lk

    21 PLAN

    :frown:මේක මට පෙන්නන්න බැරි ජාතියක් බන්:eek:

    No contents