1) lease eka terminate karala da ? Rental kiyak arrears da?
2) seizing orders deelada?
3) Dan arreas 0 da?
මේ ටික දැනගන්නෙ නැතුව කියන්න අමාරැයි පුතී..
ඇරියස් කවර් කරල early settle කලානම් සෙනිකව settlement letter එකක් ගනින්. මුලින්ම crib eka clear කරගනින් පුතී.
Crib eke records නම් සෙනිකව...