1. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කුප්ප වැඩ වත් නොකර හිටියොත් ඇති... ඔක්කොටම වඩා ගොඩක් උන් දන්නෙ ලගදි සීන් එක නේ :rofl::rofl:
  2. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :love::love: ආයෙ වෙලාවක ගිහිං එහෙම කාලා එන්න ඕනේ.. :yes::yes::yes:
  3. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    චන්දන නං බැන්දට පස්සෙ නිහඩ උනේ ශෂිකා නං මල් සර හී සරින් කලේ මේ ලගදි නෙ බං.. දුර යන් නහැදුවාට සැගවී හොරෙන්.. ඒක කලෙත් ලගදි :cool:
  4. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පාඩම් ඉගෙනගෙන හැදිලා :rofl:
  5. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අසංක ප්‍රියමන්ත සුනාමියට අහු උනා
  6. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හැම දේම බලන්න පුලුවං ම‍ං ලියපුවා කියවද්දි.. මං දාලා තියෙන ත්‍රෙඩ් ලිස්ට් එක මගේ ජීවිතේම වසර කීපයක කැඩපතක් බදුයි
  7. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හදවතට එකගව ඇත්ත කිව්වම බනිනවා :sorry::sorry:
  8. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :love::love: මට ඕකක් තියෙනවා යුරො ට්‍රක් සිමියුලේටර් 2 එකේ.. මං වැඩ කෑලි දාලා මොඩ් කරලා තියෙන්නෙ.. ඊයෙ ටොප් ස්පීඩ් ලිමිටර් එක කැඩුවා.ත. දැං 150 පන්නලා යනවා :cool::cool::cool:
  9. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉස්සර හයිකාරකම් නෑ දැං.. නෑ ටිකක් විතර ඒකත් තියෙනවා තාම :rofl::rofl:
  10. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලංකාවෙ පොල් පටවන්න බෑ බං ඕවාගෙ.. බැලුමක් ගියොත් මාසයක් කොට උඩ :baffled:
  11. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට හොදට මතකයි මං මේ සින්දුව ඉල්ලපු එක දවසක්.. එදා මං හොදටම අප්සට් වෙලා හිටියෙ.. එදාත් මේ සින්දුව ටූ ලිට්ල් ද කොහෙද දුන්නෙ... අද ඒ දවස් මතක් වෙද්දි මටම හිනා යනවා
  12. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ යලි මගේ සවනට වෑටෙන තුරා විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ බවය පුරා දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සලලෙන් නෑතිව ඈති ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වෑඩියෙන් දුක දනෙනවා ඈති විදින්න දුන් ජීවිතය අරන් මම...
  13. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මදේ එකයි පොත්ත වෙනස් :rofl::rofl:
  14. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හෙට අපි දැරනියගල හයර් එක්ක යනවා මාමාලා ටිකක් නාන්න එක්කං යනවා :cool:
  15. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉස්සර උඹ ද දැං උඹ ද ? දෙන්නම එකද ? :rofl:
  16. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආදරේට කියන්නෙ චාමි කියලා නේද :rolleyes::rofl:
  17. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුළක් විලසින් හදවත පිපුණු කඳුළෙ‍ත් කටු මත විෂ තිබුණා බිඳුණොත් බඳුනක් පිරියම් කරනට බැරි කැළලක් මතුවී තිබුණා සෙනෙහසකට.... පවකින් පෙර අත්භවයක සිදු වූ සිතකින් සිතකට දුක පිරුණා මගෙ අත දිගු...
  18. Dinushasankalpa

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙල් යායම බයින්.. කළු ගල් තලාව බයින්.. මැටි කන්දත් බයින් මඩ වගුරට පස් උඩින්

    No contents