දුක නැත්තේ කාටද බන්.... මට ඔය වගේ සීන් කොච්චර නම් වෙලා තියෙනවද...(පම්පෝරී නෙමේ) ඔය වගේ මග තොටදී අරෙහෙ මෙහෙ කොයි තරම් නම් කෙල්ලෝ සෙට් වෙලා තියෙනවද.. එවෙලට ආදරයක් වගේ හැඟීමක් එනවා මචන්. පස්සේ කික් තමා.කෙල්ලව මගේ කර ගන්න කන් ඉවසුමක් නෑ.... නොදැක ඉන්න බෑ.මතක් වෙනවා..... ඒක තාවකාලික තෘප්තියක්...