ම්ම්ම්ම් ඕක සමහර කොල්ලොන්ට තියෙනවා මචන්.(මටත්)තමන්ම ඕක හිතලා අඩු කර ගන්න ඕනී මචන්.අනික් එක තමයි උඹ කෙල්ලට direct කියපන්.මේකයි සුදූ,මගේ අතින් ඔයාගේ හිත රිදෙන දේවල් කිය වෙනවා,කෙරෙනවා... අනේ ඒකට සමාවෙන්න සුදූ.ඒ මගේ හැටි.ඒ ඔයාට ආදරේ නැති නිසා නෙමේ.ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ මම.මම ගොඩක් ආදරෙයි කියලා...