මචන්ලා මේ මගේ phone එක.මේකේ software අවුල් වෙලා මම town එකේ කඩේකින් දැම්මා.ඒත් සතියයි මචන් තියෙන්නේ.phone එක On වෙන්නේ නෑ.පස්සේ මම software එක download කරලා දාන්න ගියාම මේ error එක එනවා. phone contains modified software that cannot be updated!!! පස්සේ මම sony ericsson කරන Abans ලට call කලාම...