~ sony ericsson T700 software help ~

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sc001.jpg


    මචන්ලා මේ මගේ phone එක.මේකේ software අවුල් වෙලා මම town එකේ කඩේකින් දැම්මා.ඒත් සතියයි මචන් තියෙන්නේ.phone එක On වෙන්නේ නෑ.පස්සේ මම software එක download කරලා දාන්න ගියාම මේ error එක එනවා. phone contains modified software that cannot be updated!!! පස්සේ මම sony ericsson කරන Abans ලට call කලාම එයාල කියනවා 3rd party Software දැම්මම ආයේ software එක දාන්න බෑලු..... :(:(:( please දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරනවද...? නැත්නම් bump එකක් හරි දාලා යන්න.