1. GuneBhai

    තිස්ස ගිවිසුම ඇත්තටම ව්‍යාජ ගිවිසුමක්ද????

    අා තව එකයි අඩු! :lol::lol::lol::lol:
  2. GuneBhai

    ෆීල්ඩ් මාෂල් නිසා හමුදා කුමන්ත්‍රනයක අනත

    ආ මෙතන තනිකර පලිගැනීම යන්නෙ... පොන්සේකට කරපු නිසා මහින්දටත් කරන්න යන්නෙ.....! හරි ශෝක්..!
  3. GuneBhai

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    You must spread some Reputation around before giving it to luxmen again.
  4. GuneBhai

    යහපාලනය

    ඔවු ඒක තමා ර‍ට පාවලා දෙන්න දෙයක් නැහැ.... රට එලකිරි වගේ තියෙනවනේ....
  5. GuneBhai

    යහපාලනය

    රනිල්ට කෙලින්ම චෝදනා කරන්න තමයි තියෙන්නෙ...! මිනිහනේ ඔය දෙමළව සිංගප්පූරැවෙන් ගෙනාවෙ පත් උන ගමන්. අනික අපි නොදන්න විමර්ශන. ඔය විමර්ශන කමිටුවෙ ඉන්නෙත් රනිල්ගෙම තුන්දෙනෙක්... :lol::lol::lol: කාටවත් ඔය විමර්ශන කමිටුව ගැන විස්වාස නැහැ. බැසිල් කොමිස් ගැහුවා නන් රටේ සල්ලි වංචා කලා නන් ඒ ගැන හොයල බලල...
  6. GuneBhai

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    From where are you posting there things..? Is it a web site
  7. GuneBhai

    යහපාලනය

    ඒක තමා මාත් අහන්නෙ..!
  8. GuneBhai

    යහපාලනය

    :lol::lol::lol::lol::lol: අනේ උකේ.... බැසිල් ගැහුවා කියල උඹ එතකොට කියන්න‍ෙ කෝටි ගනන් අදත් වංචා කරන රනිල් පිල හොදයි කියලද? අනේ යකෝ.... බැසිල ගැහුවනන් ගැහුවෙ කොමිස්.. බැදුම්කර වංචා වගේ ඒවා උ ක‍ලේ නැහැ....
  9. GuneBhai

    ලක්ෂ 13 ක් ඉවරයි...!

    බුම්ප්!
  10. GuneBhai

    යහපාලනය

    යුද්දෙ ඉවර කරපු එකා ආයෙ මොකටද බන් යුද්දෙ පටන් ගන්නෙ.... යුද්දෙ ඔිනි නන් අර රනියට චන්දෙ දෙනවා....
  11. GuneBhai

    යහපාලනය

    ඒක උඹලනෙ දැනගන්න ඔිනි.. අපි කිව්වද හොරා කියල.....
  12. GuneBhai

    බියර් කෑන් එකට රට ජාතිය පාවලා දෙන තීන්ත බා&#35

    :yes::yes::yes::yes: ඒත් හම්බ බඩු වර්ජනය කරමු....!
  13. GuneBhai

    යහපාලනය

    ඉතින් මහින්දයා හොරකන් කලා නන් පැරදුනාම ලන්කාවේ ඉන්‍න එකේ තෙරැමක් තියෙනවද? උත් රට පැන්නන් උටත් ජීවිතේ අන්තිම කාලෙ එලකිරි විදියට ඉන්න තිබ්බනේ.. උ ලන්කාවෙ හිටියත් හොරකන් අහුඋනොත් කිච වෙන එකනෙ වෙන්නෙ?
  14. GuneBhai

    යහපාලනය

    බැසිල් ර‍ට පැන්නා හරි.. අපි හිතමු උ රට පැන්නෙ බයට උ කරපුවා එලි වෙයි කියල කියල... එත‍කොට මහින්දය ලන්කාවෙ ඉන්නෙ? අනික බැසිලය රට පැන්න කිව්වට උ කරපුව අහු උනොත් උට බේරිලා ඉන්න පුලුවන්ද?
  15. GuneBhai

    යහපාලනය

    අපි කොහොමද බන් එහෙම කියන්නෙ? ඔය යූඇන්පී එකේ උන් කරපු හොරකන් නිසා උන් හිතන‍්නෙ මහිනදත් හොරකන් කලා කියල.... උඹලත් උන්ට රැවටුනානේ..... :lol::lol::lol: මෙච්චර කාලෙකට හොරා ‍හොරා කියල මහින්දට බැනල තියෙන්නෙ උපකල්පන උඩ...!
  16. GuneBhai

    ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

    ඇයි සල්ලි කාට හරි සල්ලි දෙන එක විනය පරීක්ශන තියන්න දෙයක්ද? අනික ජෙප්පො කියන්නෙ යූඇන්පී එකේ කෑල්ලක්නෙ..
  17. GuneBhai

    යහපාලනය

    ටොයියන්ට කොහොමත් මොල‍ේ අඩුයි..... ෆයිල් දැකලා පිස්සු වැටිල තමා දුන්නෙ.... :lol::lol::lol:

    No contents