1. GuneBhai

    බයියෝ_වරෙල්ලා

    දින 100 පස්සෙ බලමු.
  2. GuneBhai

    ‘සෙපා’ යළි මතුවේ…

    හා හා උඹට දැන් සාක්කිත් ඔිනිද? මුලින්ම එහෙනන් උඹ දාපන්කො ඔය ලන්කාවට එන්න බලන් ඉනන් ඉන්දියන් බිස්නස් කාරයන් ගැන. එත‍ෙකොට මන් දාන්නන් ම‍ගේ පැත්තෙන්.
  3. GuneBhai

    මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

    හොදම කෙසේ වෙතත් සිරිසේනගෙ සයිඩ් කික් එකක් වෙන්න ඇති. ‍මේ කොහෙවත් හිටපු මේකා කොහොමද බන් සිරිසේනත් එක්ක එන්ගලන්තෙ යන්නෙ?
  4. GuneBhai

    මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

    :yes::yes::yes: මහින්දයා හම්බයන්ට නැමුනෙ නැහැ. ඒකයි උන් මහින්දව එලෙව්වෙ... අපි ඒක තේරැන් ගන්න ඔිනි. අනික සිරිසේනට උපදෙස් ගන්න ‍අ‍සාත් සාලි ඇර වෙන එකෙක් හිටියෙ නැද්ද?
  5. GuneBhai

    බය්යනි..උබලාට අවස්තාවක්..

    අපෝ වීසා එකට ර‍ට පාවා දෙන හැත්ත......
  6. GuneBhai

    මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

    මහින්දය‍ාගෙ තර්නයක් නැහැ ක්‍රිස්තියන්,මුස්ලිම්,හින්දු ඔක්කොම මුහුදට පනින්න කියල. ඒ තර්කෙ උඹේ වෙන්න ඇති. හැබැයි ඉතින් අපි මුහුදට පැන්නම රටට හොදක් වෙනවනන් ඒකටත් ලෑස්තියි.
  7. GuneBhai

    රෙද්දේ_යහපාලානේ

    එතකොට එ් ප්රොජෙක්ට් නැවතුවම ගෙවන්නෙ වෙලා අලාභ මුදල? ඒවා ගහපු කොමිස් වලට වඩා වැඩී.
  8. GuneBhai

    ජනාධිපතිවරණයට_අපි_දුන්_මුදල්_ජවිපෙ_යටිමඩ

    ජාතික වේසිගෙ පුතාලා......
  9. GuneBhai

    ‘සෙපා’ යළි මතුවේ…

    ‍‍මොනවද බන් මේ කියන්නේ? prejudice ? උඹට පිස්සුද ඇත්තටම? ඇස් පනාපිට වෙන්න යන දෙයක් වෙන්නෙ නැහැයි කියන්නෙ? බෝලයක් උඩ දැම්මොත් පල්ලෙහාට එනව කිව්වම ඒකත් prejudice කියලද උඹ කියන්නෙ? ඔච්චර බොලද වෙලා තමන් චන්දෙ දුන්න උන්ව රකින්න එපා බොල. රට ගැන හිතපන්. නැත්තන් ඕක 2008 සම්මත කර ගන්නවනේ මෙච්චර දුක්...
  10. GuneBhai

    ‘සෙපා’ යළි මතුවේ…

    උතුරැ දුම්රිය මාර්ගය හදන්න ණය දුන්නෙ ඉන්දියාව. සාමානයයෙන් රටක් තව රටකට ණය දෙනකොට ‍ඔය ව‍ගේ ටෙන්ඩර් දෙන්න‍ෙ ඒ ණය දෙන රටේ ආයතන වල‍ට. ඒවා තමයි ණය දෙන කොන්දේසි. එහෙම නැතව අපිට ඔිනි විදියට වැඩ කරන්න නන් ඉකින් අපේම සල්ලි දාන්න වෙයි. අනික ඔය ප්රොජෙක්ට් එක චීනෙට නොදී ඉන්දියාවට දුන්නෙ ඉන්දියාවත් එක්ක...
  11. GuneBhai

    ‘සෙපා’ යළි මතුවේ…

    ඔහොම කියල බැහැ තාර්කිකව ඔප්පු කරපන් උඹේ මතය. නැතුව අපි කොහොමද උඹ කියන ඒවා ඇත්ත කියල පිලිගන්නෙ?
  12. GuneBhai

    ‘සෙපා’ යළි මතුවේ…

    ඕකෙන් උන්ගෙ බිස්නස් කාරයො ලන්කාවට එන්නෙ නැහැ බන්. එන්නෙ උන්ගෙ ජොබ් නැති උන්. අනික උන්ගෙ බිස්නස් ක‍ාරයො ආවත් උන් අපේ උන්ට සප් එක දෙයිද? උන්ගෙ උන්වම දාලා බිස්නස් ‍පටන් ගනී. අපි එතකොට උඩ බලන් ඉන්නද? ඉන්දියාවෙ ‍‍බන් අපේ රටේ ජනගහනෙට වඩා රස්සා නැති උන් ඉන්නවා. එවුන බත් පිගානට වැඩ කරන්න ලෑස්ති උන්...
  13. GuneBhai

    ‘සෙපා’ යළි මතුවේ…

    පොඩ්ඩක් හිටපන්. දැන් උඹේ තර්කය මොකක්ද? ඉන්දියන් කොම්පැනි වලින් සල්ලි ණයට ගන්න බැහැ. චීන කොම්පැනි වලින් සල්ලි ණයට ගන්න බැහැ. අපි සල්ලි ණයට ගන්න ඔිනි ජපන් කොම්පැනි වලින් නැත්තන් සුද්දන්ගෙ කොම්පැනිවලින්ද? එහෙමත් නැත්තන් අපි කාගෙන් කාගෙන් වත් පිනට සල්ලි ඉල්ලලා හිගමන් යදින්න ඔිනිද?
  14. GuneBhai

    සිරිසේනගේ_දේශද්‍රෝහී_බරපතල_පාවාදීම… සීපා

    Ane palayan ban yanna..! umbala wage p*nnayange recommendation one naha parana anduwata... pala JVP ekata chande dapiya...
  15. GuneBhai

    ‘සෙපා’ යළි මතුවේ…

    ammooooooooooooo!
  16. GuneBhai

    රෙද්දේ_යහපාලානේ

    අනේ උකේ... මහින්දට විරැද්ධව නන් කොච්චර පෙලපාලි ගියාද? ආන්ඩුවට විරැද්ධව කොච්චර පෙලපාලි ගියාද? තැන් දෙක තුතක වෙච්ච සීන් නිසා උඹල කියනවනන් මහින්ද‍ට බයේ මිනිස්සු හිටියෙ කියල එතකොට ප්රේමදාසගෙ කාලෙ මිනිස්සු පොළව යටද දන්නෙ නැහැ හිටියෙ.... නිකන් බොරැ කියන්න එපා මනුස්‍සයෝ. යකෝ ෆොන්සේකා යුද්දෙ කරනකන්...

    No contents