රනිල්ට කෙලින්ම චෝදනා කරන්න තමයි තියෙන්නෙ...! මිනිහනේ ඔය දෙමළව සිංගප්පූරැවෙන් ගෙනාවෙ පත් උන ගමන්. අනික අපි නොදන්න විමර්ශන. ඔය විමර්ශන කමිටුවෙ ඉන්නෙත් රනිල්ගෙම තුන්දෙනෙක්... :lol::lol::lol: කාටවත් ඔය විමර්ශන කමිටුව ගැන විස්වාස නැහැ.
බැසිල් කොමිස් ගැහුවා නන් රටේ සල්ලි වංචා කලා නන් ඒ ගැන හොයල බලල...