1. AnGeLHuNteR

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    mama awa :P 12.30 PM
  2. AnGeLHuNteR

    චූ Android

    :lol::lol:
  3. AnGeLHuNteR

    Xiaomi Mi4

    Letv phone set ekak heta anidda enwa ganna try ekak denna. e set ekama supiri
  4. AnGeLHuNteR

    Xiaomi Mi4

    oka lankawe networks walata support karanawa :cool: baya nathuwa ganna
  5. AnGeLHuNteR

    For & Against arresting Basil Rajapaksha

    ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ උවමනාව විස්තර හොයන එක නෙමෙයි. ඕන වෙලා තියෙන්නෙ දූෂකයො සුදු කරන්න:lol::lol:
  6. AnGeLHuNteR

    My New Phone - Redmi 2

    card centre call karala chargeback karaganna puluwan. paypal uwamana na. kohomawunath mama pandawill ekka ganudenuwak na. mama use karanne wena safe site ekak :)
  7. AnGeLHuNteR

    My New Phone - Redmi 2

    COMBANK CARD eken hari sampath web card eken hari ganna puluwan. paypal account ona na
  8. AnGeLHuNteR

    For & Against arresting Basil Rajapaksha

    දිවිනැගුමෙ මුදල් වංචාවක් ගැන එලිදරව් වෙලා තියෙනව. ඒ ඇරුනම ටෙන්ඩර් නැතුව කොන්ත්‍රාක් බාර දීලා බිලියන ගමන් කොමිස් ගහලත් තියෙනව.මේ දෙකම සම්පූර්නයෙන්ම නීතිවිරෝධියි. බැසිල්ව අත්තඩංගුවට අරගෙන මහජන මුදල් රජයට අයකරගෙන දඬුවම් දෙන්න ඕන. මහින්දගෙ කාලෙ තිබුන කැලෑ නීතිය වගෙ නෙමෙයි දැන් පොතේ නීතියට අනුව ඒ...
  9. AnGeLHuNteR

    මහින්ද

    එතකොට ඔය නීතිය චන්ද්‍රිකාට තිබුනෙ නැද්ද? අනේ හුකේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි:growl:
  10. AnGeLHuNteR

    දැන් උබලෑයි මනාපය කෙබදුද ?

    අප්පච්චි ගෙදර යැව්ව එකට රිදිල:growl:
  11. AnGeLHuNteR

    දැන් උබලෑයි මනාපය කෙබදුද ?

    උඹ අහසෙන් පොලවට බැස්සද? ජවිපෙ කිසි සන්විදාන ශක්තියක් නැති කාලෙත් තනියම ඉල්ලල 16ක් ගත්තා.හෙහෙ මේ පාර අනිවා විස්සක් ගන්න පුලුවන් :cool:
  12. AnGeLHuNteR

    දැන් උබලෑයි මනාපය කෙබදුද ?

    11+3+8+1 23-19=4 :lol: ෆේක් වොට් දාලවත් මහින්දයව ගොඩගන්න බැහැ:rofl:
  13. AnGeLHuNteR

    දැන් උබලෑයි මනාපය කෙබදුද ?

    නිකන් බොරු දාලා මිනිස්සු නොමග අරින්න එපා. :frown:

    No contents