15-30 days
COMBANK CARD eken hari sampath web card eken hari ganna puluwan. paypal account ona namachan pandawill eken gannakota salli gewanna one paypal eken da ?
paypal nathuwa wena salli gewanna thiyena krama monawada ?
COMBANK CARD eken hari sampath web card eken hari ganna puluwan. paypal account ona na

danatath thiyanawa ban 2GB/16GB ROMyes...but 2GB version eka gena taama news ekak na neda bunz...Redmi 2A eka nam last week release kala...eka mekata wada poddak features adui...low end processor ekak tiyenne..mali GPu ekak ekka..!!
එහෙම කරන්න එපා. Pandawill Forum එකේම තියනවා වෙන කාඩ් වලින් ගෙව්වට පස්සෙ (Paypal Dispute එකක් අරින්න බැරි නිසා) එවපු බඩුවේ ප්රශ්ණයක් තිබ්බොත් Pandawill කාරය මඟ අරින්න බලනවා කියලා. ඒ ප්රශ්ණ වලට මූන දීපු උන් කියල තියෙන්නේ අනිවා Paypal වලින් ගෙවල ප්රශ්ණයක් ආවොත් අදාළ දවස් ගානට කලින් Dispute එකක් open කරන්න කියලා.
Paypal වලින් ගෙවනකොට මතක ඇතුව Foreign Currency exchange rate එක Paypal වලට දාන්න දෙන්න එපා. උන් එකෙන් සෑහෙන ගානක් කපා ගන්නවා. කෙලින්ම Foreign Currency වලින් Account එක Debit කරගන්න.![]()

machan me tika therune na kohomada meka karanne ??

yes...but 2GB version eka gena taama news ekak na neda bunz...Redmi 2A eka nam last week release kala...eka mekata wada poddak features adui...low end processor ekak tiyenne..mali GPu ekak ekka..!!
PayPal rips us off by their high conversion rates. Ex- if 1USD=Rs.135, PayPal will charge you 140 and you loose Rs. 1000 per 200USD. Change settings like this-
My Account -> Profile -> My Money -> My preapproved payments -> Update -> See Available Funding Sources (or Set Available Funding Sources) -> Conversion Options (for card you'd like to change this option)-> Bill me in the currency listed on the seller's invoice -> Submit

danatath thiyanawa ban 2GB/16GB ROM
macho ubata paypal account ekak thibunath nethath card eken paypal haraha pay karanna puluwan.මචන් එතකොට paypal එකට අපේ debit කාර්ඩ් එක add කරන්න බෑ නේද .. අපි online හොයා ගන්න සල්ලි paypal එකට දාල එවයෙන් නේද ගන්න වෙන්නේ ? මම මම online සල්ලි හොයන්නේ නෑ නේ බන්![]()

macho ubata paypal account ekak thibunath nethath card eken paypal haraha pay karanna puluwan.![]()

phone ekak ganna welatawata denagaththama athiඒ කිව්වේ බන් ... ඒ කොහොමද![]()