ඒක නම් ඇත්ත සහෝ... ඒ කුතුහලය නිසාමයි අපි මෙච්චර දුරක් ආවේ. අපි ඒ දවස් වල ඩොස් වලින් මොන තරම් සෙල්ලම් දැම්මද. මට අද වගේ මතකයි QBasic වලින් මම එක එක මෙලඩි හැදුව.
sound <space> Hertz <space> time (s)
ඒ කාලෙ නම් පට්ට. මම ටෙක් ශ්රී ලංකා එකේ කෝස් එකක් කලා. උදේ ලැබ් එකට ආවම කන්නෙ බොන්නෙ නැතුව ඒසී...