රෝස කටු - නවකතාව

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
බාල ගිරි දෝශය
අද නොවේ

හෙට

හෙට

හෙට
හෙට

හෙට

හෙට
හෙට

:yes::yes::yes::yes::yes::yes::yes:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩක් නැති විකාර :rofl::rofl:

    මෙහ්.. ලියනවා බං.. මං ට්‍රේනිං වැටිලා නිසා ගෙදර එන්න රෑ වෙනවා දැං.. හෙටයි අනිද්දායි මහන්සි වෙලා කොටස් 4ක් ලියා ගන්න තමා හිතං ඉන්නෙ..
    මැච් එකත් බලන අතරෙ..
    මං දාන්නං.. අනිවා.. පොරොන්දු වෙමි :yes::love:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    අම්මට උඩු දාලා නේද තව කොටසක්. Thanks මචන්. අනේ නවත්තන්නෙ නැතුව ලියපන් කොල්ලො.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වැඩක් නැති විකාර :rofl::rofl:

    මෙහ්.. ලියනවා බං.. මං ට්‍රේනිං වැටිලා නිසා ගෙදර එන්න රෑ වෙනවා දැං.. හෙටයි අනිද්දායි මහන්සි වෙලා කොටස් 4ක් ලියා ගන්න තමා හිතං ඉන්නෙ..
    මැච් එකත් බලන අතරෙ..
    මං දාන්නං.. අනිවා.. පොරොන්දු වෙමි :yes::love:

    අඩේ මචං ඕක ඉක්මනට ලියල ඉවර කරපං. හදිස්‍සියේවත් මම ඕක කියවල ඉවර කරන ආසාවෙන් මළොත් මම එනව උඹේ බෙල්ල මිරිකන්න :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ මචං ඕක ඉක්මනට ලියල ඉවර කරපං. හදිස්‍සියේවත් මම ඕක කියවල ඉවර කරන ආසාවෙන් මළොත් මම එනව උඹේ බෙල්ල මිරිකන්න :rofl:
    8.gif
    :baffled::baffled:
    මැරෙන්න එපා .. ඉක්මනට ලියනවා :dull::dull: