මංගලට ලිංගික චෝදනා
මාතර දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ මාමාණ්ඩිය වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද අධිකරණය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට එරෙහිව ලිංගික ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ නිවසට ඇතුළු වී ලැප්ටොප් පරිගණකයක් හා රටබීම බෝතල් කිහිපයක් සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදී නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්විය.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇප ඉල්ලමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ සොරකම් කළ බව කියනලැප්ටොප් පරිගණකය සිය සේවාදායකයා සමග කලක සිට සමීප ලිංගික ඇසුරක් පැවැත් වූ මංගල සමරවීර මහතා තෑගි කළ එකක් බව ය.
මුදල් නොමැති අවස්ථාවක එම පරිගණකය සැකකරු උගස්කර ඇත්තේ මංගල සමරවීර මහතාගේ අනුදැනුම ඇති ව බව ද ජනාධිපති නීතිඥවරුයා අධිකරණයට දන්වා සිටියේ ය.
මේ අනුව අසත්‍ය පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා දෙන ලෙස ය.
කරුණු සලකා බැලූ පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 5000ක මුදල් ඇපයක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළේ ය.
පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.
Source: Mirror
කොමොට්ටු දාන එක එලකිරි එකේ නෙවෙයි මිර්‍ර එකේ බැරි..

Last edited: