1988-89 ජෙප්පො මරපු අහිංසකයො කීයක්ද ලොක්කා.
කඩයක් ඇරල බඩු වික්ක නම් අනික් දවසෙ මුදලාලිගෙ ඔලුව කඩේ ඉස්සරහ කනුවක තමයි.:angry:
දේශ ප්‍රේමි ජනතා සහෝදරයෝ දුන්න එකම දඬුවම මරනයයි.:frown::frown:
දැන් අතීතය මලා කියල හිතාගෙන ප්රජාතන්ත්රවාදය ගැන දොඩවනවා.
මාධ්‍යවේදියො බල්ලො වගේ මරලා මාධ්‍ය නිදහස ගැන මරු...