රට වෙනුවෙන් යුද වැදුනු සියලුම දෙනාව,ඔවුන්ට දේශපාලනමය සහය දුන් සියලුම දෙනාව අපි රැක ගන්න ඕන.චැනල්4,ජේ.ඩී.එස්,දෙමල ඩයස්පෝරා මේ කුමන්ත්‍රණ කරන්නෙ රටේ ආයෙමත් යුද වාතාවරනයක් ඇති කරන්න.එව්වට උදව් කරන උන් රට ඇතුලෙ,රටින් පිට ඒ බොරු ප්‍රචාරය කරමින් ඉන්නවා.එලකිරියෙත් එකෙක් දරුස්මාන් වාර්තාව චැනල් 4 බොරුව...