ලොකුම උදාහරණය
එතකොට උඹ දන්නෙ මොනවද????
ටමිල් ඩයස්පොරා එකෙන් දෙන සොච්චම සාක්කුවෙ දාගෙන
චැනල් ෆෝ බොරු වීඩියෝ එකට කඩේ යන්නයි...
පිටරට වල හැංගිලා කඩේ යන තඩි කොටි පරයන්ට උඩ ගෙඩි දෙන එකයි.
ෆේක් අයි.ඩී. හද හදා උබෙම ගොන් ටෝක් වලට ගොන් රිප්ලයි දී ගන්නයි,
සක්කිලි දේශපාලනේ නැතුව රට වෙනුවෙන් කතා කරන උන්...