1. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    repost බුවා ගේ අම්මට සිරි එහෙමත් එකක් ද?
  2. dath kimbula

    What do you think about budget 2016 ?

    http://www.elakiri.com/forum/showpost.php?p=19316663&postcount=285 :dull::dull::dull:
  3. dath kimbula

    Budget 2016 Live Update (අයවැය)

    හරි ම සංතෝෂයි!!!!!:dull::dull::dull:
  4. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒව කියන්නෙ නෑ.. අන්තිමට අපේ @ දෙක ගලවල ගන්න කං අපි දන්නෙත් නෑ! ලොල්! වැඩ පටාන් ගැනේ!:dull:
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොනවද අහන්නේ..... සිංහල වචන වල තේරුම් වෙන්න ඇති....!!:baffled: අද විශේෂයෙන් ලංකාවේ රී-මේක් ගීත කලාව පිළිබදව විවරණයක් සහ අතිශය රාගාන්විත ගීයක් ගැන පූර්ණ විචාරයක්.............;)
  6. dath kimbula

    Budget 2016 Live Update (අයවැය)

    හරි..... කොල්ලනි... ජවිපෙට පාරට බහින්න වැඩක් සෙට් කොරන්න යන්නේ පොර... වරේවා! ගිනි කෙළි බලතැකි!:dull::dull::dull:
  7. dath kimbula

    Budget 2016 Live Update (අයවැය)

    රජය අය වැය පරතරය පියව ගන්න ආදයම් උපදවන්න කරන්න යන දේවලුයි අපිට බලපාන්නේ. මොකද ආදායම් එන්න එක්කො නිෂ්පාදන වැඩි කරන්න ඕන, නැත්තං ණය ගන්න ඕන නැත්තං බදු ගහන්න ඕන.... මට පේන්නෙ නම් රවින්දු ලොක්ක කලින් කැරට් පෙන්නලා නෙලයි වගේ අපේ @ දෙක වැටෙන්න මේ පාර!
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    විල්තෙරේ ගසපං මධුවිතක්..... අහ්ලාදය පිණිස හේතු වේ!
  9. dath kimbula

    Budget 2016 Live Update (අයවැය)

    මේක වැය විතරයි නේ බං!!! කෝ රජයට අය ලැබෙන ක්‍රම...?? තාම ඒ හරිය කියෙව්වෙ නැතැයි ලොක්කා?
  10. dath kimbula

    EK Married Club-16

    නෙද්දකිං... කවුද යකෝ තනියම ආශි ගසන්නේ...!!!!
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අද විල් තෙර............. අය වැය ගැන වදනක් හෝ නොදොඩමි!!!!!
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අයවැය බලමින්..... කොහොම අපිව පුක්ෂණය කොරයි ද මංදා අර කරුණානායහම් අමනයා!!!
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දැක්කෙ නෑ... ෂුවර් එකට මගේ නම වැරදියට..!! මගේ ෆෝන් නම්බර් එක වැරදියට!!!!:lol::lol:
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඌට ඇඩ්ඩිං අයිය ගෙන් දරුනු පුක්ෂණයක් වෙලා..... තුවාලෙ රිදෙන රිදෙන වෙලාවට ඒ වේදනාව සමහන් වෙන්න ෆේක් හදනවා!

    No contents