1. dath kimbula

    ආදායම් බලපත්‍රය

    පොඩි එකාට කොහෙද බං කෙළල තියෙන්නේ? පහල ආදායම් ලබන අයට මේක හොද අය-වැයක් අවංකව ම... මේකෙන් කේටර් කරන්නේ පහල ම පන්තියට සහ ඉහලම පන්තියට විතරයි.:dull: මේකෙන් කෙළියෙ කෙළින් ම මධ්‍යම පාන්තිකයන්ට..... මුං ගේ යහපාලනේට ඡන්දෙ දීපු, මරා ගෙ ආන්ඩුව පෙරලන්න ප්‍රමුඛ ම කාර්යය කරපු මධ්‍යම පාන්තිකයන්ට.....:growl:
  2. dath kimbula

    ආදායම් බලපත්‍රය

    කැපුවත් කොළ වූ ලාංකිකයෙකු ගේ පශ්චාත් අය-වැය අදෝනාව....... අනේ තොපේ ආනුඩුව:dull:
  3. dath kimbula

    හෙලුවෙන් රගර් ගහපු කෙල්ලෝ ටිකක්

    උඹේ අම්ම ඒරොප්පෙද????? මෙහෙ හොද නැත්තං මෙහෙට වෙලා බජ බජ ගාන්නේ නැතුව එහෙට ම තොලොංජි වෙයං කෝ පව් නොදී!:growl:
  4. dath kimbula

    Lenavo Laptops & Tabs SALE

    ටෙක් ඉස්මාර්ට් එකේ ඉදගෙන ............බුම්මන්නා කලයක් සදිසි බඩ රැකගෙන .............වැජඹෙන්නා බිරිදට බයේ දෙකකුල් නිති ................වෙව්ලන්නා පිළිගනු මැනවි ඌ - රාජ් නම් ...............බම්මන්නා
  5. dath kimbula

    Lenavo Laptops & Tabs SALE

    යුරාජ් කියල බම්මන්නෙකු ගේ සේල් එකක්!:baffled:
  6. dath kimbula

    EK Married Club-16

    මම බොගෙන්... 1- පොඩි ඉන්පුට් මික්සර් කෑල්ලක් අටවලා ඉල්ලුවා 2- අර මල් තියන ලයිට් එකක් හදල ඉල්ලුවා..... මේ බාලගිරි දෝසයයි!!!!:dull::dull:
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඊයේ රයිඩරයා විල්තෙරට ද සෙට් නොවි තනියම ගැසූ වගයි!!!!:dull::dull::dull:
  8. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දන්නවා.............:dull: ඔබ තුමා පෞද්ගලිකව මුණ ගැසීමේ ප්‍රීතිය මට ලැබුනොත්, මම පෙන්වන්නම් නාවිකයන් ගේ අපහාස-උපහාස භාෂණ කෞෂලය කොහොමද කියල ඔබතුමාට!
  9. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    2012 ඉදන් විල්තෙර කරනවා...... මම හිතන්නේ ඕනෑම යහපත් දේට අවසානයක් තිබිය යුතුයි කියලා... අනික වයස 40ක් වන මම මේකේ දිගටම එල්ලිලා ඉන්න එක තරුණයන්ට තියෙන අවස්ථාව අහිමි කිරීමක්... මම අර පැරනි අප්‍රිකානු කියමන විශ්වාස කරනවා-සුසාන නීතිය කියන්නේ....... “පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය“
  10. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔබ මාගේ හිස කියවීම ගැන සතුටුය..... මාත් හිතං ඉන්නේ එච්.එම්. ගැන කරපු වැඩසටහන දාන්න..............
  11. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපොයි නෑ... යෝජනා චෝදනා සියල්ල සත් සිතින් බාර ගන්නවා මං.... අනික මේක 2016 ජුනි 31 වෙනිදායින් සදහටම අවසන් කරනවා......
  12. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රස විදින රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව වෙත ඔසවා තැබෙන්නේ යම් කෘතියක් මලින් ද එය සුභාවිත කලා කෘතියක් යයි කියනු ලැබේ. එනයින් සුභාවිත ගීතය යනු රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබෙන ගීතයෝ වෙත්!
  13. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලබන සිකුරාදාට කලින් කල වැඩසටහනක පටිගත කිරීම දාන්න කියල ලොක්කට ඉල්ලීමක් කරන්න හිතං ඉන්නවා...... බලමු ... එන සතියෙ එතකොට අහන්න එකක්වත් තියනව නේහ්
  14. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අත්දැකීම් ඇත්තන් ගේ ආත්මයට වදී....නේහ්?
  15. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම සියලු ම වර්ගයේ ගීත රස විදින කෙනෙක් මචං..... සුභාවිත නං ගායකයා කවුද යන්න මට අදාල නෑ.....
  16. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං තොට කිව්ව කියල හිතා ගං වහු කුණු ගොං කවඩියා!!!!!:growl::growl::growl::growl:
  17. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙතොලතර - ඉඩ දෙන්න...... ගායනා කරන විදියට ඇගේ මයිල් කෙලින් වෙනව...........
  18. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රෑ අහසින් - ස්ටුඩියෝ වර්ෂන් (කියල කියමු!)
  19. dath kimbula

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ සියළු ම සුභාවිත ගී මා සතුව ඇත....:cool: බන්ධුල අයියා ගේ රෑ ඉර පාන කොපි නොකරමි!:dull:

    No contents