1. Gingy

    රෑට ගහන්න යනකොට හොද එලිය තියන ටොර්ච් එකක් ගන්න ඕන

    කොටු පනිද්දි ඕවා ගෙනියන්න එපා, මාට්ටු වෙනව, එලිය අඩු එකක් බලපන් හංගන්න පුළුවන්. කොමන් එකක් ගනින් ගහ ගහ ඉද්දි ඕක උස්සන් පනින්න අමතක උනොත් ගෙදර උන්ට මතක් වෙන්න පුලුවන් අරූ ගාව තමයි මෙහෙම එකක් තිබ්බෙ කියල. අනික හෙඩ්ලයිට් වගේ ගහන් ගියාම ඈතින්ම ගෑනි හෝදගෙන ඉඳී වගේ සීන් එකක් තියෙ නම් අවුලක් නෑ...
  2. Gingy

    ඉන්දියාවෙන් අළුත්ම බෙන්ස් ගේන හැටි

    අපිට මේක තිබ්බෙ නෑ, අපේ පාරෙ දිව්වෙ 60 ශ්‍රී අළුත්ම 909 එකක් :D බර වාහන ලයිශන් ගත්තෙ නම් රත්මලාන ඩිපෝ එකේ 23 කොමට් එකකින්, තාම ඒ සීන් එක තියෙද දන්නෑ, නෝමල් ලර්නරස් එකට වඩා මරු, මිකැනිකල් සයිඩ් එක ඉඳන් කියල දෙනව. ට්‍රයල් එකට එන එකා උනත් බලන්නෙ නෑ වැඩිය. හැබැයි අත් වල මස් නෑ කොඳු එහෙම ගේන්න ඕන...
  3. Gingy

    Questions ස්පා receptionist පිරිමි

    ජීවිතේට දැකල නැති ගැනියෙක් ඉස්සරහ හෙලු වෙලා ජුන්ඩ මිරික ගන්න පුළුවන්, සල්ලි දෙන තැන කොල්ලෙක් හිටියාම අවුල්. අනේ පලයං බන් :D
  4. Gingy

    ඉන්දියාවෙන් අළුත්ම බෙන්ස් ගේන හැටි

    ඒ පෝස්ට් එකේ කමෙන්ට් වල තියෙනව ටාටා එකෙන් උන්ගෙ කබල් ජියර් බොක්ස් එකක් හංගල ගහල එවල තියෙන්නෙ. අන්තිමට බෙන්ස් උන්ට අහුවෙලා. මේකෙන් පස්සෙ ප්‍රඩක්ශන් කරල නෑ දෙගොල්ලො එකතු වෙලා.
  5. Gingy

    බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන

    ආසන සන්විධායක කමක් දීල, දැන් ඉන්න රත්තරන් එක්ක ටරේනින් යවන්න බැරියෑ
  6. Gingy

    ඉන්දියාවෙන් අළුත්ම බෙන්ස් ගේන හැටි

    හම්මේ බොසා, මේක දාද්දිත් මතක් උනා!
  7. Gingy

    ක්ෂණික බඩු

    චයින ටවුන් යන්න බඩු තියේ
  8. Gingy

    සතරපෙර නිමිති දැකපු මනමාලයා... 😂

    ඔය කිව්වට 9# ගහයි :)
  9. Gingy

    බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන

    මේක තමයි කියන්නෙ ජීවිතේ අපිට දෙන අවස්තාවල් අතාරින්න එපා කියල. අර නින්ද ගිහිපු බස් දෙකේ හොරු කී දෙනෙක් ඉන්න ඇද්ද? හැමෝම පහේ කාසි මාලයක් කියල අත අරින්න ඇති. ඒ හොරු කී දෙනෙක් බඩගින්නෙ නිදා ගන්න ඇද්ද? අන්තිමට තමන් ගැනම විස්වාසය තිබ්බ උත්සාහවන්ත හොරා තමයි ජය ගත්තෙ
  10. Gingy

    පිනට දෙන ක්‍රමය

    අපි දකිනවා ගොඩක් චැරිටි හෙවත් පිංඅතේ වැඩ කරන අයව. ඒ අය සමහර අයට බඩු අරන් දීලා ෆොටෝ දානවා. තව අය දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීලා ෆොටෝ, වීඩියෝ දානවා. එහෙම උදව් කරලා ෆොටෝ දාන්න එපා කියල විවේචන එනවා. ඒ වගේම අනිත් පැත්තට උදව්වක් කරලා ෆොටෝ එකක් දැම්මම මොකද කියලත් අහන අය ඉන්නවා. කොහොම වුනත් මේ නැති...
  11. Gingy

    ඉන්දියාවෙන් අළුත්ම බෙන්ස් ගේන හැටි

    1961 වසරේ ලoකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියානු ටාටා මර්සිඩීස් බෙන්ස් චැසි ආනයනය කිරීම ඩීසල් මෝටර් ඉන්ජිනියර්ස් මඟින් සිදුකරනලදී. මර්සඩිස් බෙන්ස් 312 වර්ගයේ එන්ජිම 4600 සහිත බස් චැසි වරායේ ගොඩබා ගාල්කර ඇතිඅන්දම හා රැගෙන යාම ඉහත ජායාරූපය ආනයන සමාගම සතුය උපුටා ගැනීම සහ සටහන Anthony Preeni Rupasingheඑම...
  12. Gingy

    අරාබියේ උද්ඝෝෂණ කරපු බංගලි 57ක් අවුරුදු 10ක් හිරේ..තුන් දෙනෙක් ජීවිතාන්තය දක්වා...😅

    මුන්ට අමතක වෙනව ඉන්න තැන, මක්කමේ ෆ්‍රී පලස්තීන් බැනර් එක එල්ලපු ගෑනිත් හිරේ
  13. Gingy

    තේ කොප්පවලට දමා කසිප්පු අලෙවි කළ හෝටල් හිමියා මාට්ටු

    ජනයි ප්‍රියයි නිධානෙ වීඩියෝ එක බලලද කොහෙද,
  14. Gingy

    බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන

    කවුද බන් පවුම් දෙකහමාරක් කරේ දාන් බස් වල යන්නෙ? ඕක පහේ කාසි මාලයක් දාලා හොරුන්ගෙන් ගානක් ලයින් කරගන්න බලනව කොහෙද, ලීසින් නෙ වැඩ කිව්වෙ. ඕකා හොරු ඇල්ලුවාම ලක්ශෙට 2500ය ගානෙ ගෙවාගෙන යන්න කියල දේවි.
  15. Gingy

    IT උඹළ කරන්නෙ

    ෆේස්බුක් එලකිරි
  16. Gingy

    IT කරන්න එපා කිව්වා

    අඩෝ ඣාන පටියක් වත් ගහල පාඩම් කරගන් චාල්ස් බැබේජ් ගෙ ඉදල
  17. Gingy

    School kale mathak wenoo bn

    ඊට පස්සෙ හොදක් වෙලාම නැද්ද?
  18. Gingy

    අමුක ඩුමුක කෝ

    ඌට මොකද උනේ, කට්ටිය ඌව වඩා ගෙන හිටියනෙ? කෝ පොර

    No contents