1. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    මම මේ ඇහුවෙ දන්න දෙන්නෙක්ගෙ සාම්පල්. ගෑනියි ලමයගෙයි. එතකොට වැඩේ තේරෙනවනෙ. මම මේ සීන් එකට ඉන්ටරෙස්ට්
  2. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    සොරි බන් කරදර කරනවට, ගෑනු කටක කොහොමද?
  3. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    @Solo Rider මෙන්න උඹේ බ්‍රෑන්ඩ් එක අවබාවිතා කරනවා, හපපිය
  4. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    නෑ බන් මූ මගෙ වම් අතයි, ඔරලෝසුයි දෙකම බල බල කිව්වෙ, හාට්බීට් එකෙන් වෙන්නත් බෑ, මට හොඳට සේල්ස් පිච් කරන්න පුළුවන් එක්සයිට් වෙන්නෙ නැතුව. අනික සල්ලි නැති සීන් එක හරි කියමු, මදි කොච්චරක්ද කියල ඌට දැනගන්න කිසිම විදියක් තිබ්බෙ නෑ. අනික මෙච්චර බයිලයක් මාට්ටු වෙලා, මේක මම කරයි කියල ශුවර් කරපු එකම. අපිට...
  5. Gingy

    මම වර්ජිනියාවේ ඩිස්කවරි යානය බලන්න ගියා

    උඹට ස්කූටර් එකකට ආස හිතුන නෙහ?
  6. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    එහෙම වෙන්නත් පුළුවන්, මම ඔය ලග්න සීන් එක එච්චර හිතුවෙ නෑ. ආ තව සීන් එකක් උනා නෙහ්, මයික්‍රොකන්ට්‍රෝලර් ප්‍රොජෙක්ට් එකක් දාන්න ගියා ඉන්දියන් කම්පැනි එකකට උන් ලඟ පට්ට පරන මාබල් කටර් වගයක් තිබ්බ ඕකෙ ප්‍රශ්නයක් තමයි විසඳන්න ගියෙ. ඇත්තම කතාව අපි ලඟ බඩු තිබ්බෙ නෑ ඒකට, කන්ෆිඩන්ට් එක තිබ්බට එහෙම වැඩක්...
  7. Gingy

    ඩිසයින් & ප්‍රින්ටින් කරන අය මෙහෙ කොනට වරෙව්

    ඔයාගෙන් කරගෙන කෝච්චියට දම්මගත්තත් ලාබයි වගේ
  8. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    අඩෝ එක පාරක් අපේ වැඩකට සල්ලි දාන්න ආපු කෙනෙක් මගෙන් ලග්නෙයි නවාංශකෙයි ඇහුවා. මගේ දෙකම ධනු ඒක ඇහුවාම පොරගෙ මූණ වෙනස් උනා, හවස කියල තිබ්බ දාන්න සල්ලි දාන්න බෑ කියල. ඌ MOU ඉඳන් සයින් කරල තිබ්බෙ. එහෙනම් මේ වගේ සීන් එකක් වෙන්න ඇති
  9. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    බිස්නස් පාට්නර් තේරීම - මට කෙල වෙච්ච තැන් අනුව පමණක් ලැයිස්තු ගත කර ඇත තමන්ට වඩා ප්‍රශ්න තියෙන උන් සෙට් කරගන්න එපා, පුළුවන් තරම් උඹේ බිස්නස් එක නැතත් සවයිව් වෙන්න හැකි එකෙක් තෝරගන්න, නැත්තම් හොඳ මිනිස්සුත් බිත්තියට හේත්තු වෙන තැන් වලදි කැරි වැඩ කරනව ශෝ ඕෆ් නැති එකෙක් හොයාගන්න, පොර අනිත් අයට...
  10. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    සීආර් පොතක් පිරෙන්න ලීව හැකි. දැන් නම් ඉමීඩියේට් බිස්නස් පාර්ට්නර් වයිෆ් විතරයි. පොරට ඉන්න බිස්නස් හරියට කරගන්න බැරිවෙන්න ඉන්න එකම හෙනහුරා මම. 2022 ඉදන් ප්‍රොෆෙශනල් ඇග්‍රීමන්ට් උඩ එක්ස්පෑන්ඩ් වලට ගහන පාට්නර්ශිප් විතරයි. නෑයො, යාලුවො නැත. 2019 -2022 අතර කෙලත්නැතුව අරින්න ඇවිත්තියෙ...
  11. Gingy

    Laptop Sale in Kandy

    Laptopoutlet ikman Eke balapn. Site ekakuth thiye maharagama. Uge thinkpad nam quolity. Delivery denawa. Badu warrenty nam sure api office eke okkoma damme ugen service ela
  12. Gingy

    රුහුණු දඩ නායක සිත්නාරු බිම බුදල්නාවන්ට දුන් ලෝකේ පරණම thank you card එක.

    එනිතින් ෆෝ යූ සුද්දා ලයික් එනිතින් උම්බ මගේ එකා.... රජ වර්ශන් එක
  13. Gingy

    ඩිසයින් & ප්‍රින්ටින් කරන අය මෙහෙ කොනට වරෙව්

    ගම්පහ ස්ටෑන්ඩ් එකේ පොට් එකක් තියෙ ලේසර් බ්ලැක් - 10 කලර් 15 හැබයි ලා පාටයි ඩුප්ලො ගැහුව අපි උගෙන් කොල 5000ක් රු 3.50 ගානෙ දැම්මෙ. පරණ පොරක් වගේ. එකම දේ ඩුප්ලො ගහපු කොල මම හිතන්නෙ රෝලකින් කපපුව, සමහර පේපර් ඇදේ කැපිල තිබ්බෙ. ගානට පාඩුවක් නෑ
  14. Gingy

    රුහුණු දඩ නායක සිත්නාරු බිම බුදල්නාවන්ට දුන් ලෝකේ පරණම thank you card එක.

    ගෙට් අවුට් ඔෆ් ජේල් කාඩ් එකක් දැනුත් ඕවා තියෙනව නෙහ්, තඹ වල ලියන්නැතුව විතරයි
  15. Gingy

    මේ වගේ ප්‍රින්ටරයක් ගන්න එක ගැන මොකෝ හිතන්නේ?

    ලේසර් එකක් ගනින් කුකුලෝ, ඔය ප්‍රින්ටර් වලින් කැලෑපත්තර ගහන එක අවුල්, වැස්සට හේදෙනව, රෑ ගහල උදේ බලද්දි හේදිල ගිහින් තියේවි.
  16. Gingy

    Dawasak kellek ahanawa magen

    ඕවා හොඳ කරන්න පුළුවන්, @pitiye.appu හිටියොත් කියල දේවි, නැත්නම් ලඟම තියෙන පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න. ඔයිට වඩා අසනීම සිංහල වෙදකමේදි නිට්ටාවට සුව වෙනව
  17. Gingy

    office pet

    ඌ හැඹැයි වහන ටයිම් එකට මිසින් ඒක ලොකු දෙයක්. චූ කරපු දවසට තමයි ඕකා මගෙන් ෆ්ලයින් ලෙසන් එකක් ගන්නෙ. දැනටනම් නෑ හරි වැඩකරන උන් වහනව හරි. හිටපුගමන් සෙන්ට් එහෙමපුටු වල ගහල මට දැනිල තියනව. ලස්සනයි ඌ

    No contents