1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අර පූස යටින් දාල තියෙන්නෙ ශෙහාර අන්න එයා තමයි. :rolleyes: එයාව බලන්න දැන් පිස්සන් කොටවට ද ඔයා යන්නෙ? බලාගෙන හැබැයි පරිසමින් :rofl:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මායම් මායම් දානා මායම් කාරියො ඉන්නා තෘත් මායම්වලට අහුවෙයි ද
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :p serious ganna epaa kiyana eeva
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: eeka dannava :) daapu kenaata dakinna kivve hehe :D
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔය ටැග් එකනම් අයින් කරනවනම් හොඳයි
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා ඉන්නෙ කොහෙද කියල අහපු නැති දුක නේද ඔය? :rofl:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ වචනවල තියෙන කෙනා තමයි :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එයා ආයිත් ආවහම අහන්නකො :D
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    විචී රොක්‍ස් හා මිස්ටර් තෘත් දෙදෙනාගේ මහා ආදර අන්දරය මෙසේ දිගහැරෙන වගයි :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ ලංකාවෙ නෙමෙයි ඉන්නෙ
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    TC Bye :)
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    උපමා ලියන්න ගීතෙන් ගයන්න කිසිවක් නෑ සමවෙන්නේ ඔයාගෙ ලස්සන වචනෙට නගන්න කවියන් නෑ ලොව ඉන්නේ අවිහිංසක සිත ලෙන්ගතු හදවත දෙව්ලියනුත් පරදන්නේ කවුරුන් හිටියත් ලෝකේ ඔබ වැනි කිසිවෙක් නෑ තව ඉන්නේ
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: අසනිප වුණොත් ඔයාටමනෙ අමාරු. එක් නිසා නිදාගන්න එක හොඳයි තමයි. :)
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් කොහොමත් ස්ලෝව් වෙනව තමයිනෙ
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාටත් දැන් උදේනෙ. 12 පහුවෙලානෙ :yes::yes:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සේරම දේවල් හොඳින් වෙයි ටිකක් කල් යද්දි
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ගොඩක් හිතන්නත් එපා කොයි දෙයක් ගැන වුණත්. හැමදේම හරියයි. ජීවත් වෙද්දි ඔහොම තමයි හැමදාම එක වගේ නැහැනෙ.
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් ඉතින් මනස හරියන්න කියල ප්‍රාර්ථනා කරනව!! :yes::yes: එහෙම නැතුව ලියන්න අමාරුයි තමයි. ලියන්න හිතෙන එකකුත් නැහැනෙ එතකොට.
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෙට් ස්ලොව් නෙමෙයි ත්‍රේඩ් එක හෝ එළකිරි ස්ලෝව්
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඉතින් නිදාගන්න හිතෙන්නෙත් නැහැනෙ ඔයාට. :rolleyes: එහෙනම් ටිකක් දවල් වෙනකන් නිදාගන්න එත‍කොට හරිනෙ. කවි ලියන්න පුළුවන් මේ ටිකේ නිවාඩු නිසා නේද?

    No contents