1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එයා ආවට පස්සෙනෙ ඔයා ඇවිත් තියෙන්නෙ :rolleyes:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: විචී ආපු ගමන් ත්‍රේඩ් එකට ආපු නිසා ඔය දෙන්නගෙ ආදර අන්දරය ගැන කතාවෙයි දැන් කට්ටිය :rofl:
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl: ඒකට ලැප් එක ඕෆ් කරල නිදාගන්න. නැත්තම් ඉතින් එළිවෙනකන් ඇහැරගෙන ඉන්න වෙයි. හරිනම් නිවාඩුකාලෙ එපායෙ වැඩිපුර නිදාගන්න. :P
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl: මරු. එහෙනම් ගොඩක් කාලය තියෙන නිසා හොඳයි. ටිකක් රෙස්ට් කරල ඉන්නත් පුළුවන්නෙ :D
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ehenum shookne :D week ekama nivadu da? school nathi nisa ithin free eke inna puluvanne :yes::yes:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    mata hithuna :D maath ithin innava ohe heta school nadda?
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පුර හඳට වඩා එළිය ගෙනා ඔය සුන්දර සිනා හිරු කුමරු පවා එබී බලන ලස්සන රූ ගෙනා මල් සුවඳ පවා සුවඳ කරන සුමිහරිබව දෙනා මනු ලොවට වැඩිය සුරඟනක් ද කියලා සිත් වුණා
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අලෝ කොහොම ද?
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :shocked::shocked: මෙයාටත් දැන් ලෙඩේ හැදිල වගේ
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මංනම් ඉතින් කොහොමත් පාවිච්චි කරන්නෙ අවුරුදු දෙකක වගේ ඉදල Windows 8 beta හෝ trial ඒව නිසා ගානක් නෑ.
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl: ඒක කිවුව ගමන් පූස මාරු වෙලානෙ
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් ඔයාව ගාවගන්නෙ නෑ ඔන්න :rofl:
  13. Malinga

    ඔබටත් පින්බර පොසොන් දිනයක් වේවා!!!!

    ඔබටත් පින්බර පොසොන් දිනයක් වේවා!!!!
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් ඉතින් ආදරයම් වාර්තා බිඳහෙලයි වගේ නේද? ඔස්කාර් සම්මානයටත් නිර්දේශ වෙයි :yes::yes: එතකොට ඇගීට මොකෝ වෙන්නෙ? :rolleyes:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ෆිල්ම්වල කවද්ද එහෙම වුණේ? කෙලින්ම ගැහැණු ළමයව බේරගන්න ළිඳට පනිනව. ඊට පස්සෙ ඉතින් ඩිරෙක්ටර්ට ඕන විදියට තමයි නිමාව :rofl: :rofl::rofl:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් ඉස්සෙල්ල කිවුවෙ දෙන්න ම ළි‍ඳේ ඉන්න වෙනව කියල? :rolleyes:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නැත්තම් ආදරය වැඩිකමට ගීත් ළිඳට පනියි ද දන්නෙත් නැහැනෙ :rofl:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හැබැයි කේස් එක තියෙන්නෙ දැන් ටයිරවනෙ ගොඩට එවන්නෙ මුළින් ඔයා. ඊට පස්සෙ එයා කඹේ ඔයාට නොදැම්මොත් ඔයාට ඉතින් සදාතනික ලිඳ තමයි
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇයි ඔයා ඇතුලට බහින කඹේ දිගේම එල්ලිල ගොඩට එන්නකො :rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් සටාර්ට් බටන් එක තියෙනව. :yes::yes:

    No contents