1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හෙට Windows 8.1 Preview එක ආවහම මොන Application වැඩ නොකර යයි ද දන්නෙ නෑ :rolleyes:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෙහෙටත් වහිනව
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං දාපු එක 17kb එකක්. ඒක ඉතින් හැබැයි සමහර ඇවටාර් වලට වඩා අඩුයි :rofl:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් ඔව් :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් කට්ටිය‍ට ත්‍රේඩ් එක ස්ලෝවු වුණහම ඕවට තමයි බැණුම් අහන්න වෙන්නෙ
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ගීත්ගෙ මූණමයි :rofl:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ :rofl:
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාගෙ ෆෝන් එකෙත් ගීත් කියවනව ද? :rofl:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් අපි වෙන කතාවක් පටන් ගමු :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: මං? ඔයානෙ කකුල් මාට්ටු කතාවක් ගෙනාවෙ? මං නෙමෙයි නේද? :baffled::baffled::sorry:
  11. Malinga

    paypal help...

    monaa sandaha da paypal account eka hadanne? items buy karannanum ithin Sri Lanka damma kiyala kisi avulak na.
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මම දන්නෙ කොහොම ද ඔයානෙ කකුල් මාට්ටු කතාවක් ‍කිවුවෙ. ඔයා තමයි දන්නෙ ඒව ගැන හොඳට :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela eekane :D dan daapu kenaa koheda kiyala hoyaganna na vage :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ
  15. Malinga

    පද පේලි .....

    එක්වෙන්න බැරිනම් ළංවෙන්නෙ නෑ මං දුක්දෙන්න සුදු ඔබ කෙරේ මගෙ ආදරේ ඔබටයි නගේ මියෙන තුරා ජීවිතේ සංසාරයේ මතු භවයෙදී එක්වන්නට පෙරුම් පුරන්නම් මුල්වරට ගුරුපාරෙ තනිවූ එදා පියමැන්න පෙම් ලොවක අපගේ වෙලා මතකයි නගේ කුළුඳුල් ආදරේ ලොවටත් හොරෙන් සැඟවිලා බාධා තිබුණත් හමුවෙන්න නම් අපි ආදරෙන් ළංවුණා මේ ආදරේ...
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පූස රොමැන්ටික් වෙලා හොඳටම :rofl:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් එතකොට ගැහැණු ළමයි දිහා බලාගෙන ගියහම පාරෙ තියෙන දේවල් පේනව ද? :rofl:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    තව වචනයක් වෙනස් වෙන්න ඕන. කොහොම වුණත් විවාහය කියන දේ ගොඩක් අය හරියට දන්නෙ නෑ. නිකන් කොල කෑල්ලක් විතරයි සමහරුන්ට ඕව. තව සමහරුන්ට වාසියට
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    විචිත් ඉඳල ඉඳල දාන ‍ඒව :rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් ඔයාමනෙ කිවුවෙ කෙලින් බලාගෙන යද්දි කකුල් පැටලිල වැටෙනව කියල. එහෙම එකේ ගැහැණු ළමයි දිහා බලාගෙන යද්දි වැටෙන්නෙ නැතිවෙන්නෙ කොහොම ද?:rofl:

    No contents