1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එක්වෙන්න බැරිනම් ළංවෙන්නෙ නෑ මං දුක්දෙන්න සුදු ඔබ කෙරේ උපුටා ගැනීම වරුණ මධුංශකගේ ගීතයකිනි.
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං වැටෙන්නෙ නැහැනෙ :P මං පාර බලාගෙන යන්නෙ හරියට. :rofl: එහෙම යද්දි මිනිස්සුන්ව දකිනව, වාහන, ගොඩනැගිලි ඒව දිහා බලාගෙන යනව කියල නෙමෙයිනෙ ඒව පේනව පමණයි. :P
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    තනිකර බොරුවක්නෙ. එතකොට ගෙදරින් එළවන්නෙ ගැහැණු ළමයින්වත් ඒ නිසාද දන්නෙ නෑ? :P
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කෙලින් බලාගෙන යනව කියන්නෙ පාර දිහා බලාගෙන යන එක. නැතුව වටපිට ඉන්න කෙල්ලො දිහා බලාගෙන ගිහින් වැටෙන එක‍ නෙමෙයි :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇයි මොකක් හරි වලක්, ගල් කැබැල්ලක්, ලිස්සන සුලු ප්‍රදේශයක්, එහෙමත් නැත්තම් හරිය අඩිය නොතිබීම වගේ කොච්චර දේවල් නිසා වැටෙන්න පුළුවන් ද කෙනෙක්? :P
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම ද නැත්තම් ඇගී කට්ටියට කකුල් මාට්ටු දානව ද දන්නෙ නෑ :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇයි කකුල් මාට්ටු දැ‍ම්මොත් විතරයි ද මිනිස්සු වැටෙන්නෙ? :rofl::P
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කකුල් පැටලිල වැටෙන්නෙ ඔයාල දිහා බල බල ගියොත් තමයි. කෙලින් බලන් ගියොත් පරිසමින් ගෙදර එන්න පුළුවන් :rofl:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: මං පාරට බහින්නෙත් නැහැනෙ කොහොමත් :P මං පාරට බැස්සත් කෙලින් බලාගෙන යන්නෙ :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මට අවුල් වෙන්නෙ මොකට ද? :rofl:
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :shocked: මොන සික් එකක් ද ඒක?
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ ඉතින් ගැහැණු ළමිස්සියො තනිපංගලමෙ ඔය ගමන් යන එක අදකාලෙ හැටියට හොඳ නැහැනෙ :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කාත් එක්ක ද පන්සල් යන්නෙ?
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පෝයත් පහුවෙලානෙ. අදත් පන්සල් යනව ද? :rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් සිංදුත් මතක් වෙනව වගේ විචීගෙ හිනාව දැක්කම :rolleyes:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාල කට්ටිය තමයි. අඬන ඒව ගැන කියවල තියෙන්නෙ :rofl: විද්‍යාත්මකව ගත්තහම කාන්තාවන්ට තමයි දරාගැනීමේ ශක්තිය වැඩි.
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෙතන ඉන්න අය හිතන්නෙ කොල්ලන්ට තියෙන්නෙ හදවතක් නෙමෙයි වෙන මොකක් හරි කියල ද කොහෙද :rofl:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela :P oyaage upandinetath ehema wish karanna thiyenne kattiya ekathu velaa :rofl:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම ද? එහෙනම් ඔයා දැන් හෙන දරුණු සටන්කාරියක? :sorry:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා මොන සටන් කලාව ද දන්නෙ? :shocked:

    No contents