ඇත්තටම පද්මෙයි-සෙව්වන්දියි-අයිසුයි කියල දේවල් නොතිබ්බන් ආන්ඩුවට මාරවැඩේ නේද වෙන්නෙ..🤭
පයිප්පෙකට කරාමයක් හයි කරල,කකුසියකට බාල්දියක් දීල, හන්දියෙ ටයර් එකක් දාල තීන්තගාල, වැස්සෙ කාපට් කෑල්ලක් දාල එන නිව්ස් මදිනෙ
දවස ගත කරන්නෙ පද්මෙයි සෙව්වන්ද්යි නිසා කොහොම කොහොම හරි...ආන්ඩුව උන්දෙන්නට පට්ට...