අපි ජාතියක් වශයෙන් නිමල් ලන්සා මහතාගෙන් සමාව ගත යුතු නොවේද ??

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අපි ජාතියක් වශයෙන් නිමල් ලන්සා මහතාගෙන් සමාව ගත යුතු නොවේද ??


    Apita samaa wenna Lokka 🤭🤭

    image-2025-08-03-210703247.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    මිනිස්සුන්ට සත්‍ය හෙලිකරලා දෙන්න දැන් ඉතින් පරක්කු වැඩියි බන්. කොටින්ම කිව්වොත් හාර්ඩ්කෝ බයියො පවා "ඔව් ඉතින් ලන්සා කුඩු බිස්නස් කරනවා" කියලා පිලිගන්න තැනට අපි පත්කරා. ලන්සා කිව්වොත් කුඩු මතක් වෙන තරමට අපි ඒක ප්‍රචාරය කරා. දැන් උබලට වෙන්න ඕන ඩැමේජ් එක අපි කරලා ඉවරයි.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,705
    7,001
    113
    වදුරව
    හරි පවු නේද 🥺

    කළකන්ණි තිරිසන්නු රට කාලා මිනිස්සු ගහල එලවලත් ලැජ්ජා නැතිව අයේ පච කෙලලා එන්න හදනවනේ
     
    • Dislike
    Reactions: Identity