ශ්‍රී ලංකාව පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් – මයිකල් ක්ලාක්
ඔවුන් පරාජය කිරීමට අපහසු කණ්ඩායමක්. ඔවුන් සිඩ්නි ක්‍රීඩාංගණයේ හොඳින් ක්‍රීඩා කර තිබෙන කණ්ඩායමක්, ඒ වගේම ඔවුන් මේ දිනවල හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන් අත්දැකීම් බහුල කණ්ඩායමක්, මෙවැනි ප්‍රධාන තරගාවලියකට සහභාගී වීමේදී අත්දැකීම් සහිත වීම ඉතා...