1. ela_eluwa120

    Therigatha (Ambapali)

    12. ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා, පළොල් ගහක අතු දෙකක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Like rounded door-bars — both of them — my arms were once splendid. With age, they're like dried up patali trees. The truth of the...
  2. ela_eluwa120

    Therigatha (Ambapali)

    11. ඉස්සර මගේ ඛෙල්ලල ලස්සනට ඔප දමාපු රත්තරන් ඛෙල්ලක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. ඒ ලස්සන නැතිවෙලා ගිහින්, ඛෙල්ල නැමිල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Smooth — like a conch shell well-polished — my neck was once splendid. With age, it's broken down, bent...
  3. ela_eluwa120

    Therigatha (Ambapali)

    10. ඉස්සර මගේ කටහඩ හරි ම මිහිරි යි. වනාන්තරේ රුක් ගොමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. දැන් මගේ කටහඩ තැනින් තැන පැකිලෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Like that of a cuckoo in the dense jungle, flitting through deep forest thickets...
  4. ela_eluwa120

    Therigatha (Ambapali)

    9. ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණ. නමුත් දැන් ජරාවට පත්වෙලා කැඩිල ගිහිල්ල කහ පාට වෙලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Like plaintain buds in their color, my teeth were once splendid. With age, they're broken & yellowed. The truth of the...
  5. ela_eluwa120

    Therigatha (Ambapali)

    8. මගේ මේ කන්පෙති ඉස්සර හරි ම ලස්සන යි. ලස්සනට හදාපු රත්තරන් වළලූ වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා රැලි ගැහිල එල්ලා වැටෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Like bracelets — well-fashioned, well-finished — my ears were once splendid. With age, they droop down in folds...
  6. ela_eluwa120

    Therigatha (Ambapali)

    7. ඉස්සර මගේ නැහැය සිනිඳුවට ඉස්සිලා තිබුණා. ඒ නැහැයට මගේ මූණ ගොඩක් ලස්සන වුණා. නමුත් දැන් ජරාව විසින් ඒක හකුළුවල දාලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Like a delicate peak, my nose was splendid in the prime of my youth. With age, it's like a long pepper. The...
  7. ela_eluwa120

    Therigatha (Ambapali)

    6. ඉස්සර මගේ ඇස් දෙක ලොකු යි, දිග යි. නිල් මැණික් දෙකක් වගේ බැබලූනා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Radiant, brilliant like jewels, my eyes: With age, they're no longer splendid. The truth of the Truth-speaker's...
  8. ela_eluwa120

    Therigatha (Ambapali)

    5. ඉස්සර මගේ ඇහි බැම හරි ම ලස්සන යි. දක්ෂ චිත්ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත් වෙලා. රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Curved, as if well-drawn by an artist, my brows were once splendid. With age, they droop...
  9. ela_eluwa120

    Therigatha (Ambapali)

    4. කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන් ආභරණවලින් සරසපුව ම හරි ම ලස්සන යි. ලමුත් දැන් ජරාව විසින් ඒ ගෙස් ගලවල දාල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Adorned with gold & delicate pins, it was splendid, ornamented with braids. Now, with age, that head has gone...
  10. ela_eluwa120

    Therigatha (Ambapali)

    3. ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනව. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනව. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Thick & lush, like a well-tended...
  11. ela_eluwa120

    Therigatha (Ambapali)

    2. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනව. එතකොට කොණ්ඩෙ සුවඳ කරඩුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Fragrant, like a perfumed basket filled with flowers: With age it smelled musty, like animal fur. The truth...
  12. ela_eluwa120

    Therigatha (Ambapali)

    1. ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාට යි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණ. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙ යි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. Black was my hair — the color of bees — & curled at the tips; with age, it looked like coarse hemp. The...
  13. ela_eluwa120

    SL OLD HIT SONGS Add Here

    mediafire up karanna ba neh...hena slow..:dull:
  14. ela_eluwa120

    SL OLD HIT SONGS Add Here

    ela...puluwan nan mediafire up karanna...:)
  15. ela_eluwa120

    ok..no worries..:D

    ok..no worries..:D

    No contents