බියර් කෑන් එල්ලලා, විල් බැරෝ වල ගැට ගහලා, කොහොඹ කොළ කොටලා ඒවායෙන් බීම හදලා, ඩබල් මීනින් කුණුහරුප ටිකක් බෝඩ් ලෑලි වල අලවලා ප්‍රදර්ශනය කරන තුට්ටු දෙකේ යාළුවෝ වෙන්න එපා. එහෙම එවුන්ට යාළුවෝ කියන්නත් එපා.
ඒ වගේ බලු වැඩ කරන්නේ යාළුවෝ නෙමෙයි. හොඳ යාළුවෙකුට තමන්ගේ යාළුවට විහිළු කරලා ඌගේ ඇස් දිලිසෙනකොට...