මටනම් පේන්නේ වෙනම සීන් එකක් :oo: කෙල්ල හා හා පුරා කියල පලවෙනි කොල්ල එක්ක යාලු වෙනව, හැබැයි උට තව එකක් ඉන්නවා FB එකේ,ඒක තමයි ඔය පෙන්නල තියෙන්නේ :rolleyes: පස්සෙ තව එකෙක් කෙල්ලට ලයින් පාරක් දානවා, කෙල්ලත් doubleagent සීන් එකෙන් කොල්ලට හොරා කොට්ටක් පනින්න ට්‍රයි කරනව වගේ සීන් එකකුත් යනවා පැත්තකින්...