මෙන්න Windows7 customize කරන්න මම දාපු පලවෙනි ත්රෙඩ් 1ක
http://www.elakiri.com/forum/showthread.php?t=1062980
ඔන්න අදත් මම ගෙනාවා Windows7 customize කරගන්න මරු Software 1ක්
මේකෙන් පුලුවන් ඔයාලගේ mouse point 1ක තමන්ට ඕන විදියට වෙනස් කරගන්න මේක Free software 1ක් විදියට Use කරන්න...