Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
maxxis tire vs goodyear tire
Goodyear 11,900 ta..? othana kossak pute..!
GuneBhai
Post #3
Mar 14, 2015
Forum:
Vehicle Talks
ඉන්දියා ශ්‍රීලංකා පාලම එපා
:baffled::baffled::baffled:
GuneBhai
Post #5
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
ඉන්දියා ශ්‍රීලංකා පාලම එපා
කොහේද දානව කියල තියෙන්නේ?
GuneBhai
Post #2
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
උ වන්දනා මාන කරන්න තරන් සුදුසු එකෙක් තමයි....
GuneBhai
Post #79
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
කියපන්කො කොහේ්ද පරස්පරේ තියෙන්නෙ කියල.
GuneBhai
Post #78
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්
හරි හරි ගෝටා ඇමරිකන් පුරවැසි බව තියන් හිටියත් උ රිස්ක් එකක් අරන් ඉන්නෙ. උ ඇමරිකාවට ගියොත් උව ඇරස්ට් කරන්න පුලුවන් යුද්දෙ කරපු එකෙක් නිසා..... උ එහෙම කැප කිරීමක් කරපු පුද්ගලයෙක්.
GuneBhai
Post #129
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
යහපාලනය
මහින්දයා අර පඹයා වගේ දින දුන්නෙ නැහැනේ විධායකය අයින් කරන්න. උ බොරැ කිව්වෙ නැහැ පඹය වගේ. අනික උඹල හිතන්නෙ යුද්ධ කලා කියල ඔක්කොම කරන්න පුලුවන් කියලද? යුද්ධ කල නිසා හදට ගියේ නැද්ද කියලත් අහයිද දන්නෙ නැහැ උඹලා.
GuneBhai
Post #240
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
හෙලුරුමය අන්දොස්
ඔ්කුන්‍ව දේශපාලනෙන් අතුගාලා දාමු!
GuneBhai
Post #2
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
මහින්දයා රටට අහිතක් නොකරන බව අපි දන්නවා.....
GuneBhai
Post #73
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
ඔවු. වෙනස තියෙන්නෙ මහින්ද මොනවද කලේ. ප්රේමදාස මොනවද කලේ කියන තැනයි.
GuneBhai
Post #72
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
යහපාලනය
විධායකය අහොසි කලේ නැහැ. ඔන්න දැන් දවස් 63. යහපාලනෙන් අැල්ලුවා කිව්ව වලේසුදාවත් අල්ලලා තිබ්බෙ මහින්දගෙ කාලෙ.
GuneBhai
Post #236
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
හමුදාවට මානව හිමිකම් චෝදනා කියන්නෙ ඔය 2009 වෙල්ලමුල්ලිවයික්කාල් වලදි වෙච්ච දේවල් නිසා. ඒකට එකපාරම දේශපාලන නායකත්වය ගාවන්න බැහැ. මුලින්ම චෝදනාව එන්නෙ ආමි එකට. එතකොට ආමි එකට කියන්න පුලුවන් නෑ අහවලා තමා කිව්වෙ ඒ නිසයි අපි කලේ කියල.
GuneBhai
Post #67
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
අපරාදෙ...
GuneBhai
Post #65
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
නැතුව? හමුදාව වැඩ කරන්නෙ ප්රේමදාස කියන විදියටනෙ? උඹ හිතන් ඉන්නෙ ආමි එක ස්වයංක්රීයව වැඩ කරනවා කියලද? :lol::lol::lol::lol:
GuneBhai
Post #63
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්
උ එහෙම කියල තමයි ලන්කාවෙ යුද්ධ ඉවර කරන්න ආවේ. උට ආයෙ ඇමරිකාවට යන්න බැහැ. නැතුව අනිත් උන් වගේ යුද්ධ කරල ඇමරිකාවේ පුරවැසිබව ලබා ගත්තෙ නැහැ.
GuneBhai
Post #123
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය ....
හරි උඹ කියපන්කො සංවර්ධනය කියන එකේ හරි නිර්වචනය අපි ඔක්කොටම දැන ගන්න.
GuneBhai
Post #91
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
එතකොට රනිල් 2001 කලේ හරි වැඩක්ද? සිරිසෙන් 2005 කිවුවෙ හරි කතාවක්ද?
GuneBhai
Post #56
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
අනේ ෆකෝ..? ඒ කාලේ උන් කිව්වද හමුදාවෙ අපේ කොල්ලන්ව මරනවා කියල. උන් කිව්වෙ ප්රේමදාස කොල්ලන්ව මරනවා කියල. සේනාධිනායක කවුද කියල දන්නෙ නැති උඹල මේ වගේ ප්රස්න අහන එකක සාධාරණයි. අනික මහින්දය ජීනිවා ගියේ අහින්සක කොල්ලො මරලා දාන එක නතර කරන්න මිසක් රටට විරැද්ධව වැඩ කරපු තර්තවාදීන්ව රැක ගන්න නෙමේ.
GuneBhai
Post #55
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
13 මුළුමනින් කි‍්‍රයාත්මක කරන්න
:rofl::rofl::rofl::rofl::rofl:
GuneBhai
Post #54
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
යහපාලනය
:lol::lol::lol::lol:
GuneBhai
Post #229
Mar 14, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom