1. GuneBhai

    Mahinda Rajapakse- මම ආපසු එනවා

    රට කිව්වෙ එන්ගලන්තෙට නේ.. අපි දන්නවා....
  2. GuneBhai

    Mahinda Rajapakse- මම ආපසු එනවා

    ඒ කියන්නේ මහින්දත් පැරදුනත් පක්‍ස ස‍භාපති කම තියාගෙන අවුරැදු 20 විපක්ශ නායක වෙලා හිටියනන් හරි කියන එකනෙ.....
  3. GuneBhai

    දදැන් ලන්ඩනයේ ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ය&a

    අනේ ඔවු සුද්දො බබාලනේ.... :rofl::rofl::rofl::rofl:
  4. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    මොකක්ද බන් හරි මාර්ගය? මහින්ද කලාට වඩා දශමයක් හරි අඩුවෙන් කරන එකද? :lol::lol: සල්ලි වලින් මේ ලෝකෙ මනින උඹලත් එක්ක මොන වාදද බන්. උඹලා සල්ලි වල‍ට රටත් විකුණයි.
  5. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    එතාෙකාට සත්තු මරන මිනිහට, විකුණන එකාට පවු නැද්ද? මරන මිනිහට කියතහැකි මන් සත්තු මරන්ෙන ෙම්වා කන්න උන් ඉන්න නිසා කියල. අනික උ සත්තු මැරැවත් එ් සත්තු කන් නැහැෙන. උ හිතුෙවාත් ෙම් මරන සත්තු නිසා කාෙග හරි කුස පිරිල එ් මිනිහා සතුට ෙවන නිසා අවුලක් නැහැ කියල. කඩ කාරයාටත් එ් ටිකමයි. සත්තු මරන්ෙනත් උ...
  6. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    පවු අඩුකර ගත්ෙතාතින් අපිට ලැෙබන වාසි ෙමානවද? අදම නිවන් දකින්න උත්සහා කරන එක ෙන්ද ෙහාද?
  7. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    :yes::yes::yes::yes: සසර කියන්නෙ භයානක තැනක් තමයි මොනා කිව්වත්. කවදා හරි මේකෙන් ගොඩ යන්න ඔිනි.
  8. GuneBhai

    Buying My First Car

    Parts for the Euro car is not readily available in SL market. So it is a money and time consuming affair to find a good part for a Euro. Besides finding a part is just one of the bigger problem. The most important thing is to find a good mechanic who knows Euros. Those people aren't available...
  9. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    ඔවු. ඒකෙත් තර්කයක් තියෙනවා.... :cool::cool:
  10. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    මටත් හිිතෙන්නේ ඔහොම තමා. පවක් සිද්ධ උනත් ඒක බරපතල නැහැ කියන එකයි. අපි නොමැරැවත් කවුරැ අතින් හරි සත්තු මැරෙනවා. ජීවින් අතර තියෙන සමානුපාතිකය රැකෙනව. :yes::yes::yes::yes:
  11. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    නැහැ. මන් පොඩි උදාහරණයක් විතරයි ගත්තෙ. ඕවා වෙන්න බැරි දේවල්ද?
  12. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    ඕක තමයි මගෙත් ප්රස්නය. අපි හිතමු අපිට කන්න තියෙන්නෙ මස් විතරක් කියල යම් පරිසරයක. එතකොට අපි පවු සිද්ධ වෙනව කියල මස කන්නැතුව හිටියොත් අපි ප්ලෑන් කරල මැරෙන චේතනාව සකස කරගෙන මැරෙන්න බලාපොරොත්තුවෙන් ඉදලා මැරෙනවා. ඒක සියදිවි නසා ගැනීමක් නෙමේද? ඔය මස් කෑමෙන් පවු සිද්ධ වෙනව කිව්වත්, ප්රා‍යෝගිකව අපිට...
  13. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    ඉතින් බන් සර්පයෙක් අපිව කන්න එනකොට. ආ කාපන් කියල අපි මැරිල යන්න ඔිනිද? ආත්ම ආරක්ශාවට අපිට සටන් කරන්න බැරිද?
  14. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    ඉතින් ඕක හරක් මස් වලටත් ආදේශ කරන්න බලන්න. අපි ‍කඩේකට ගිහින් හරක් ගාතයක් ගන්නව. ඒ හරකගෙ මරනෙව අපේ චේතනාව දායක වෙන්නෙ නැහැ. අපි කඩේට යන වෙලාවෙදි ඒ හරක මැරිල ඉවරයි. ඉතින් පවක් නැහැ නේද? ඒක පිලිගන්න බැහැ. මොකද ඔතන චේතනාව තියෙන්නෙ සතෙක් මරාගන්න. හාවා තියා මොකා හිටියත් චේතනාව වෙන්නෙ සතෙක් මරන් කන...
  15. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    ඉතින් බන් එතකොට අපි පවු නොකර ජීවත් වෙන්නෙ කොහොමද?
  16. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    කෝ බන් ඉතින් අර 1/3. උඹලා ආන්ඩු පෙරලුවෙ අර 2/3 ඉතුරැැ කර ගන්නද? හපොයි...
  17. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    කෝටි 250ද රැපියල් 10 නෙමේ වැඩේ. අඩුවෙන් උනත් වැඩියෙන් උනත් සිරිසේනත් කරන්නෙ මහින්ද කරපු දේමනෙ. කෝ සිරිසේන පත් උනා කියල මිනිහ උගේ අතින් වියදන් කරන් රට පාලනය කරන්නෙ නැහැනෙ. මහින්දට අ‍ගලින් අගල මාලිග‍ා හොදනැත්තන් ඔය සිරිසෙන් තියන් ඉන්නෙ රට පුුරා මාලිගා. එ්වා ගැන කතා නැද්ද උඹලා. කෝටි 250 මාලිගාව...
  18. GuneBhai

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    අන්න ඒක තමයි ප්රස්නෙ. තමන්ගෙ ජීවිතේ මොහොතක් හරි රැක ගන්න සතෙක් මරාගෙන කන එකේ චේතනාව නරක එකක්ද? තවත් ප්රස්නයක්. අපිව කන්න සරප්යෙක් පැන්නොත් ඒ සර්පයාව මරන එකෙත් චේතනාව නරක වෙනවද?

    No contents