1. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    එතකොට හිටපු සවුක්ය ඇමති උඩ බලන්ද හිටියෙ... එහෙම බැලුවොත් ‍රට කොල්ලකාගෙන යනකන් ‍මේ යෝදය දන්නැති වෙයිනෙ ඔියි? :lol::lol::lol:
  2. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    ඔය ඕකනේ කියන්නෙ මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා තමා යහපාලනේට කොමෙන්ට් කොරන්න එන්නෙ. ඇයි ඔයි චීනා අපෙන් අහවල් දෙයක් ගත්තද රට කොල්ල කෑව කියන්න? උන් කොටියට සපෝර්ට් කලාද? අපිට විරැද්ධව මානව හිමිකම් කේස් ගෙනාවද? අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්ති‍කේ අසුරැවන්න ආවද? උන් කියන විදියට හිටි‍යෙ නැත්තන් ණය...
  3. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    හා ඒකියන්නෙ උන් කියන විදියට අපි ජීවත් වෙන්න ඔිනි? අනේ යකෝ.. උඹ දීන උනාට මම දීන නැහැ. එක එකාට කොන්ද නමාගෙන ඉන්න උඹට ලැජ්ජාවක නැද්ද බන්? අපේ රටත් එක එකාට කොන්ද නවන් ඉන්න ඔිනි කියලද උඹ කියන්නෙ? සුද්දට ඔිනි විදියට ර‍ට කොල්ල කනකන් බලන් ඉන්න කියලද කියන්නෙ?
  4. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    ඇයි මන් අහපු එකට උත්තර දෙන්න බයද?
  5. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    හරි කියපන්කො එහෙනන් 2006 දී ජාතික ආන්ඩුවක් හදන්න එජාපෙ පස්ස ගැහුවෙ ඇයි කියල? ජාතික ආන්ඩුවක් හදන්න අද තියන තදියම මොකක්ද ඔියි?
  6. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    දැන් ඔය ලොකයා කියන්නෙ ඇමරිකාවයි, එන්ගලන්තයයි විතරද?
  7. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    :lol::lol::lol::lol: ඔවු ඔවු උඹල කොහොමත් කරන්නෙ අතින් කාලා හරක් බලන වැඩම තමා...
  8. GuneBhai

    අනුර කුමාර දිසානායක-සත්‍යාගාරය

    යෞවනයේ 'බොනිකර තරුව'
  9. GuneBhai

    What happened? :O

    What happened? :O
  10. GuneBhai

    රටේ ජනාධිපති

    සිරි මෝඩ
  11. GuneBhai

    අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

    මහින්දව අගමැති කරන උනක් අපිට තිබ්බෙ නැහැ. අපිට උවමනා උනේ මහින්ද මාර්ගයෙන් සිංහල ජාතිකත්වය වැටිලා නැහැ කියල ඔප්පු කරන්න. ඒ නිසා මහින්ද අගමැති උනත් නැතත් අපිට වැඩක් නැහැ. කොහොම උනත් දැන් චන්ද ක්රමය වෙනස් කරන නිසා මහින්දට අනිවාර්යයෙන් අගමැති වෙන්න පුලුවන්. ඒක නවත් වන්න බැහැ.
  12. GuneBhai

    සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

    ඔය ඕකනේ කියන්නෙ දන්නෙ නැහැ කියල.... ආරක්ශක මාන්ඩලික ප්රධානියාට හමුදා 3 නෙන් 1 වත් පාලනය කරන්න බැහැ. ඒ ඒ හමුදා පාලනය කරන්නෙ එ් ඒ හමුදාපතිවරැ. ආරක්ශක මාණ්ඩලික ප්රධානිය කරන්නෙ හමුදා 3 කෝඩිනේට් කරන එක. ඒ තරතුරට හමුදා බලයක් නැහැ. ඒක බොහොම සම්මානීය තනතුරක් ව්තරයි. ඒක දෙන්නෙ කාටහරි ගරුකිරීමක් විදියට...
  13. GuneBhai

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    EK3 nan etharan hoda naa ban dan.... anika owa wala monawa korala thiyenawada danne naha... family use karapu ekak ganin.
  14. GuneBhai

    සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

    මහින්ද රාජපක්ශ රටේ ජාතියේ ආරක්ශාව පාවා දුන්නද නෙමේ. ඔබතුමා නියම කතාව දන්නෙ නැති කමයි ප්රස්නෙ. සරත් ෆොන්සේකයි, කරන්නාගොඩයි අතර තිබ්බ නෝක්කාඩුකම කාටවත් රහසක් වෙච්ච දෙයක් නෙමේ. ඒක බොහොම ප්රසිද්ද රහසක්. මේ නොක්කාඩුකමම තමයි මහින්ද/ගෝටා ප්රයෝජනයට ගත්තෙ ෆොන්සේකව ගානට ලයින් එකේ තියාගන්න. මහින්ද...
  15. GuneBhai

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    comfort eka nan danne naha ban padalama balapan. anika oya 110 eka sahenna minissu athata giya ekak nisa hodata check karala ganna....
  16. GuneBhai

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    mage nan selection eka BJ5P naththan 110 eka. anithwa nan ee tharan wadagath naha. parana wahana nisa hondata balala ganin

    No contents