1. GuneBhai

    ♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

    සුභ උපන්දිනයක් වේවා!
  2. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    අපි ලෝකෙ හුදකලා වෙන්නෙ කොහ‍ොමද? විදේශ රටවල් කියන්නෙ ඇමරිකාව ගැන විතරයි නේද? මට එකක් පැහැදිලිව කියපන්. ඇමරිකාව හෙට කිව්වොත් ලන්කාවෙ කෑල්ල‍ක් දෙමලුන්ට ලියල දෙන්න කියල අපි ඒක පිලිගන්න ඔිනිද සම්බාධක වලට බයේ?
  3. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    හා යහපාලනය හරහා ඔය මිනිස්සුන්ට හඩක් දෙන්නෙ කොහොමද කියපන්කො බලන්න?
  4. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    කාලකන්නි කියන්නෙ අපහාසයක් නෙ‍මේ ඒක කාලෙ කන උන්ට කියන වචනයක්.. උඹට හරි නන් ‍තොප්පිය දා ගනින්.... නෑ මචන් අදීවේග මාර්ගය වැරදි තමා... සුද්දො තමා හරි.... අපි අධිවෙගෙ වහලා ඔය තියන පාරක යමු... අවුලක් නැහැ...... රටේ නිශ්පාදව නන්වන්න පුලුවන් යහපාලනය ‍ගෙනාවාම.. සුදු මහත්තුරැ පෝලිමෙ ඉන්න ලන්කාවට එන්න...
  5. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    කාලය මුදල් කර ගන්න හැටි මට කියා දෙන්න බැහැ. ඒක ඉතින් දැන ගන්න ඔිනි... උඹල කොහොමත් කාලකන්නි නිසා කාලයෙ වටිනාකම ගැන දැන ගන්න විදියක් නැහැ.... :lol::lol::lol::lol:
  6. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    නැහැ එහෙම එකක් කියනව නන් මන් අහලා නෑ. උඹ අතින් දාපු ඒව නිසාද දන්‍න‍ෙ නැහැ? :lol::lol:
  7. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    :yes::yes::yes::yes: ‍මේකෙ ඉන්න කුහක හැත්තට ඕවා තේරෙන්නෙ නැහැ. මුන්‍ට ඔිනි අද දාලා හෙට ලාබ ගන්න බිස්නස් එකක්.....
  8. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    ඔය ඕ‍කනේ කියන්නෙ හැම මගුලකින්ම විදේශ විනිමය. අධිවේගෙන් කොහොද යකෝ විදේශ විනිමය එන්නෙ? ‍මොකක හරි ඇදයක් හොයන්නමයි උඹල හදන්නෙ? උඹ අදිවේගෙන් රටට ලැබෙන සල්ලිය අහනව? ඒකෙන් ඉතිරි වෙන කාලය වටින්නෙ නැද්ද? ඒවා සල්ලි වගේ නෙමේද? කොළඹ අලුත් ජැටියෙන් අවුරැදු 40 කින් පස්සෙ හරි අාදායමක් එනවනෙ ඔියි? ඒක පේන්නෙ...
  9. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    කවුද කියන්නෙ? :confused::confused::confused:
  10. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    අන්තිම වෙනකොට බැහැ ව‍ගේ් නෙ... හෙන පවු බන් උඹලා.....
  11. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    පයිට් කලේ අහවල් එකෙන්ද බන්?
  12. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    ණය පියවන්න සල්ලි නැත්තන් ණය ගන්න වෙනවා තමා....
  13. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    ලන්කා සිතියමේ පෙන්න පන් බලන්න චීනට දෙන හෙක්ටාර් 20.
  14. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    ජපන් ආර්තිකෙ දුර්වල තමා උඹ නෑ කියනවද?
  15. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    අනේ ‍ෆකෝ උඹ කටින්ද කතා කරන්නෙ? චීනා හදපු ‍ප්රොජෙක්ට් වලින් පාඩුවටම දුවන්නෙ මත්තල විතරයි. අනිත් වා වලින් ආදායම් එනව. කොමෙන්ට් කොරන්න කලින් ටිකක් ඉගෙන ගෙන වරෙන්. අනික කොයි රටද ලන්කාවෙ කර්මාන්ත පටන් ගන්න ණය දුන්නෙ සෝවියට් දේශෙ ඇරෙන්න? කියපන් බලන්න. එහෙම කර්මාන්ත පටන් ගන්න ණය දෙන රටවල් අද ලෝකෙ නැහැ...
  16. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    ඔය හෙක්ටාර් 20 ලන්ක සිතියමේ කොහෙද තියෙන්න කියපන් බලන්න? :lol::lol::lol::lol::lol:
  17. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    හෙටියාර් 20ක් නොමිලේ දෙන්නෙත් උන්ම ගොඩ කොරල හදන මුහුදකනෙ මනුස්සයො.... :lol::lol: හො හො... උඹ කියන්න‍ෙ ඇමරිකාව අපිට සම්බාධක දාන්නෙ අපි මොනා කලාටද?
  18. GuneBhai

    දින 100යි රට හදන තැන ජල්තර්

    උ එනකන් උන් ගත්ත ණය ගෙවන්න ක්රමයක් තියෙන්න එපෑ.. ඒව ගෙවන්න සල්ලි දෙන්න උඹද?

    No contents