1. Gingy

    උබලා ඩොන්කා කාලා තියේද

    ඔව් බං ගහේ තියන් කඩල ඉදවල මෙලෝ රහක් නෑ, පැනි රහ එන්න වැටෙන්න ඕන. ගෙඩියක් 100 නම් හෙණ අසාධාරණයි
  2. Gingy

    උබලා ඩොන්කා කාලා තියේද

    ඔව් මචන් උපන් ගම ගාල්ල. තාම අම්මල එහෙ හැබැයි 2011 ඉඳන් විසිට් විතරයි :( ලංකාවට ආවත් ගෙදර යැවෙන්නෙ අඩුවෙන්, මේ පාර අවුරුද්දටත් යන්න බැරි උනා, ගහ මතක් වෙලා කෝල් කලා ගෙදරට රිලව් බැහැල සීන් එකක් වෙලා ගහ කපල අවුරුදු 5කට කලින් :( ගෙඩියක් 100යි කිව්වම තාත්තට හීල්ලුනා.රිලව්සීන් එක දරුණුයි දැන් එහෙ
  3. Gingy

    උබලා ඩොන්කා කාලා තියේද

    ගෙදර ගහක් තිබ්බ. තාම තියෙද මන්දා . වල බහින කාලෙ බොන්න සල්ලි හොයන්න ගෝනියක බඩුසෙට් එකත් එක්ක විකුනල තියේ. බෝතලේ පොඩි ගානක් ඒ කාලෙ නම්. හරි රහ එන්න වැටෙන ඒව කන්න ඕන. කැඩුවාම රහ මදි ------ Post added on 1721549510
  4. Gingy

    වෙබ් වැඩ්ඩනි

    මොනවද ඕන ඩේටා, අපි ගාව තිබ්බොත් දෙන්නම්
  5. Gingy

    මේ බෙහෙත් තුණ්ඩුව තෝරල දීපල්ල, මොනාද බේත්, කොහොමද බොන්න කියල තියෙන්නෙ?

    ඔට ඩොම්පෙරඩින් නම් ගෑස් වලට ගන්න එකක්. බබා හම්බුන ගමන් අම්මට කිරි නැති උනාමත් දෙනව. මු කලු තන් කිරි බිස්නස් එකක් කරන්නද කොහෙද
  6. Gingy

    Genie Sandbox Use කරලා තියෙන අය ඉන්නවද ?

    ආ ඔය පිටරට අයිපී සීන් එක වාසියි. ඒකම ඔයාගෙ සයිට් එකෙන් හදන්න තියෙන්නෙ, ඇතුලට lkr පෙන්නල, එලියට USD. අපේ සයිට් එකක ඕක කරගන්න බැරුව දඟලනව මේ ටිකේ
  7. Gingy

    Genie Sandbox Use කරලා තියෙන අය ඉන්නවද ?

    portal ekak denawa man hithanne. oke USD puluwanda dan?
  8. Gingy

    සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

    කරල නෑ මචන්, හැබැයි සල්ලියි ඉවසීමයි තියෙනව නම් අපිට සෙට්ල් කරවන්න බැරි උතුරු කොරියාවෙයි ඇන්ටාක්ටිකාවෙයි විතරයි :) සම්පූර්ණ ගයිඩන්ස් එකයි, ඉන්වෙස්ටර් වීස නම් ඔන් සයිට් ඒජන්ට් කෙනෙකුයි දෙනව. මේ සීන් එක කරන්නෙ ලංකාවෙ මම විතරයි
  9. Gingy

    බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

    රෑන්කින් වගේ නෙමෙයි බං, අපේ ස්ටේට් යුනිවල ඩිග්‍රී අඩුමගානෙ ඕනෙම රටක (දැනට) MOFA ගහන්න පුළුවන් වීසා වලට එහෙම අපි තාම වැලිඩිටි ප්‍රශ්ණ දැකල නෑ. රෑන්කින් බලු උනත් එලියෙ විකුණන්න නෑ කියල ගොඩක් රටවලට ශුවර් (තාම, මේක හෙට උනත් කෙල වෙන්න පුළුවන් අර නාමල් ලෝ ඩිග්‍රි ගත්ත එක වගේ හිකුවොත්). ඒත් මුන්ගෙ...
  10. Gingy

    WTF had happened here!

    බෙටින් සයිට් වල යන රේස් එකක්ද? :D :D
  11. Gingy

    සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

    Kitts, උන්ගෙ ෆෙඩරේශන් එකක් තියෙනව, ඒකෙ දූපත් ගන්න පුළුවන් පොඩි ඒවා ටවුන් එකේ උනත් . කේමන් අයිලන්ඩ්ස්, බ්‍රිටිශ් වර්ජින් තරම් ගණන් නෑ. ඔන්ලයින් ඩොලර් මිලියන් ගණන් තිබ්බට ඇත්ත ප්‍රොසෙස් එකට ඊට වඩා යන්නෙ නෑ, අපිට වැඩේ සෙටප් කරන්න මාස දෙක තුනක් ගියා. ක්ලයන්ට් ඔක්කොම රිසර්ච් ග්‍රවුන්ඩ් වර්ක් කරල...
  12. Gingy

    නාඩු ඇටේ සම්බ ඇටේටත් වඩා පොඩියි බලං යනකොට

    ඔව් බන් නිපුන ජරාවක්. ලත් ද ලක් ද?
  13. Gingy

    සීරියස් කේස් එකක් මිට්ටනි 🎈

    හපොයි ඔව්. ඕක වෙනව,කවුන්සලින් නම් මන්ද, පොඩ්ඩක් පරිසරේ වෙනස් කරල ට්‍රයි එකක් දියන්.
  14. Gingy

    මේ පාර නම් Solo Rider ට ලේසි වෙන්නෙ නෑ

    ඒ කැරිය සෝෆා එකේ චූ කරල, වීඩියෝ එකේ මුල බලපන්කො
  15. Gingy

    බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

    පව් ඕයි, හම එක වගේ හින්ද තියන වෙලාවක සෙට් උනොත් අපේ උන් කියල පේන්නෙ නෑ, ඔය බන්ගලා යන්නෙ ගොඩක් ස්කොල් සීන් එකට. හැබැයි ගොඩක්ම තම්බිස්, ඇරබික් ස්ටඩීස් එහෙම. ගෙන්න ගන්න එක නම් හොඳයි. කොච්චර උනත් එහෙදි වෙඩි කාල මැරෙන්න ඕන නෑනෙ. කැම්පස් එකේ සීනියර් බැජ් එකේ එකෙක් එහෙ ලොකු නැව් යකඩ වලට කපන බිස්නස්...
  16. Gingy

    නාඩු ඇටේ සම්බ ඇටේටත් වඩා පොඩියි බලං යනකොට

    හොඳ නාඩු එකක් කියපන්කො, අද හවස කොහොමත් බඩු ගේන්න යනව, මේ ටිකේ පොන්නි සම්බ ටිකක් සෙට් උනා ලඟ කඩේක. 340යි හැබැයි. කිරී සම්බ උඹ කිව්වත් වගේ දැන් අමුතුයි.නාඩු එපා උනා නිපුන ගෙනත් එක පාරක්. තව කස්තුරි සම්බ කියල එකක් මෙහෙ යනව. 330යිද කොහෙද, ඒකත් පට්ට. සුවඳයි බත් එකත්. මේ පෝස්ට් එක දැකල නාඩු පාරක් ගහල...
  17. Gingy

    සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

    කොල්ලෙක් මචන්, අවුරුදු 35ක් නෑ, වයිෆ් එකවුන්ටන්ට් කෙනෙක් ලංකාවෙ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පනි එකේ, කොල්ලට පොඩි IT නොවෙන ස්ටාට්අප් එකක් තියෙනව උන්ගෙ මෙඩිකල් ප්‍රඩක්ට් එකක් යනව , දෙන්නම UOC, කෙල්ල ෆයිනෑන්ස් මූ කෙමි. උන් මේක ප්ලෑන් කරල තියෙන්නෙ අවුරුදු පහක ඉඳන් අම්මල තාත්තල නැති වෙනකම් ඉඳල තිබ්බෙ...
  18. Gingy

    සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

    නෑ බන් අඩු කුලේ උන් විතරයි දැන් යන්න ඉන්නෙ, හොඳ ප්‍රොෆයිල් වල උන් දන්නව යන්න ඕන, සෙට්ල් වෙන්න ඕන ඇත්තම හොඳ රටවල් මොනවද කියල අපේ උන්ගෙ හීන ඉතින් යූකේ කැනඩ කොරිය ඩුබායි ජපන් නෙහ්. උඹ දන්නවද ලඟදි අපි හැන්ඩ්ල් කලා කැරිබියන් රටකට ඉන්වෙස්ටර් වීස එකක්. උගේ ප්‍රොෆයිල් එක දැක්කොත් අඬනව. ඌ එහෙ ගමක්ම තනිකර...

    No contents