ඉස්ලාමීය රාජ්‍යයක් සදහා වන ත්‍රස්තයන් ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නට යන වගයි!!!!!!
ලෝකයේ වඩාත් බරපතල සහ වඩාත් ම සංවිධාන ගත ජාල අපරාධතරුවන්/හැක්වරුන් ගේ මධ්‍ය සංවිධාකය වන අනාමිකයන්-ඇනොනිමස්- විසින් ඊයේ දිනයේ දී මුදා හල වීඩියෝවක් මගින් අයිසිස් සංවිධානයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී. මෙම යුධ ප්‍රකාශනයට...