1. dath kimbula

    සරත්_දසනායක

    එම වසරේ සරසවි සිනමා සමිමාන උළෙලේ හොදම පසුබිම් ගායනය-ජොතිපාල සහ හොදම පසුබිම් සංගීතය - සරත් දසනායක- මිහිදුම් සිහින චිත්‍රපටය
  2. dath kimbula

    Lenavo Laptops & Tabs SALE

    නම රත්තරං වුවත් ඔටු පඩයක් තරම් වත් නොවටනා දීන, නියාළු, සුනඛය!!! තාගේ නැන්දම්මා විසින් තා හට පුක්ෂණය කල තරම මෙහි පෙන්වමින් වලාධිය ඔසවා ගෙන තප්පුලමින් මෙහි වසුරු හෙලන්නේ ඇයි? තා සිතා සිටින්නේ කන්‍යාවන් 72ක් ලබා ගනු සදහා ස්වකීය උත්තමාංගයේ පූර්ව පාර්ශවය කපා හල තා මහා මිනිසෙකු යැයි කියා ද? යකෝ බොල...
  3. dath kimbula

    සරත්_දසනායක

    සරත් දසනායක යනු මා දුටු හොදම වාණිජ සංගීතවේදියා ය. එහු ගේ සංගීතය චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා දක්වා ගෙන ගොස් ඇති වාර අනන්තය. නමුත් ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබුනා ද යන්න සැකයකි. අඩුම ගනනේ ගායකයා ගේ නම වත් ගීයක් ප්‍රචාරණය කිරීමට පෙර කියන්නේ නැති “මළ“ නාලිකා ඇති රටක එය එසේ විය යුතුය. ලොන්ත ත්‍රෙඩ්...
  4. dath kimbula

    දත්

    අද 14. පෝය 25..... කාටද බොලේ වේලාසනින් ම පිස්සු තද වෙලා තියෙන්නේ?
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔව් ඔව්..... උයා නේද අර ත්‍රෙඩක් දැම්මොත් නාන්නෙ?:baffled:
  6. dath kimbula

    The Most Amazing Pictures Online that Went Viral in 2015

    10. Nobody messes with my mate ගොට් ඉට් ගයිස්!!!!!
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඇයි මෙහෙම රිදවන්නේ සබද!!!:(:(
  8. dath kimbula

    උඹ දැන් මේකෙන් යන්න හේතුව කියහං කෝ.... අර යෝගි බෙයාර් ද මොකාද සිපයිය දාල තිබ්බ අඹ එක්ස්පෝස් කර...

    උඹ දැන් මේකෙන් යන්න හේතුව කියහං කෝ.... අර යෝගි බෙයාර් ද මොකාද සිපයිය දාල තිබ්බ අඹ එක්ස්පෝස් කර නිසා එන්නෙ නෑ කියලා... අනේ මේ උන්ට ** ගන්න කියහං බං! මෙන්න මෙහේ හිටු කොහේ යන්න ද?
  9. dath kimbula

    දේවී

    අර ගුටි කන මූණක් තියන හුකංපාරු ලුක් එකක් තියන පොරක් ඉන්නේ. අන්න ඌට නම් ඇක්ට් කරන්නේ ආන්ටි බීබීඑස් කියල පොරක්!
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කොහෙද බොල කුම්භිර, වචනේ කුම්භිල.... දෙවොල් කුම්භිර කියල යකෙක් ඉන්නව තමා දෙවොල් දෙවියන් ගාව.... දෙවියන් ගේ අණසක ඇතුව පොර තමා බොටු කරකවන්නේ වැරදි කරපු එවුන් ගේ......
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බල්ලන් උඩු බුරලපුවාවේ!!!! සදවත නොනැවතී දිලේ!!!
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එළුවා සමග සසගයෙහි යෙදිය! උයා ගේ ජීවිතේ දේවල් පරාරෝපණය කරන්න එපා සහෝ..... හරි ම කුජීතයි ඒ ව්‍යායාමය!:dull:
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තොපිට මොන රස කතා ද බං.... තාම පොල් කට්ටක් පිරෙන්න හුලිජ්ජ කොර ගන්න බැරුව.......:baffled:
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අන්න බලපං මං කොච්චර සේවයක් කරල තියනව ද කියලා මේකට...... මං මලා ම තොපි හදපියව් මට දේවාලයක්..... ශ්‍රී දන්ත කුම්භිල දේව මන්දිරය.... ගගක් අසබඩ හදපල්ලා. පූජා වට්ටි වලට රෝස් චිකන්/ බැදපු මාළු/ෆ්‍රයිඩ් රයිස් දීපල්ලා ජැක් ඩැනියෙල්ස් සමග........:rofl:
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එම්.එස් ගේ සිංදුවක් තිවයනවා මළකින් බේරෙන පැඛි බිංදු - මී මැස්සන් බඹරුන් කැන්දු කියලා.... ඕක තියන පරණ එල්පී තැටිය දුවද්දී තැටියේ ඇලිති අතර පලුද්දක් වෙලා තැටිය ප්‍රතිවාදනය වෙනවලු-(ඒ කියන්නේ ටර්න් ටේබල් එකේ නීඩ්ල් එක එකම ඇලිත්ත මත දුවනව දිගටම) මෙන්න මෙහෙම...... මලකින් බේ..මලකින් බේ...මලකින් බේ...
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අවසන දී..... සුපුරුදු ලෙස.... සතුරා දෙරණත මත හොවා ලූවෙමි!!! :):)
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මචං මට උයන්න පුළුවන් හොදට.... උයා ට වගේ වයිෆ් ගේ **ට වදින්න ඕන නෑ බත් හැන්දක් කන්න...:rofl::rofl: (මේකට සෑහෙන්න රිදෙයි!)
  18. dath kimbula

    Lenavo Laptops & Tabs SALE

    අපොයි වැඩිහිටියන්ට පමණයි තමා එහෙනං!
  19. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මගේ නාකි විසේ ගැන එයා දන්නවා...... උයා ගේ විසේ ගැන දන්නේ කවුද? ගෙදර ඇත්ති නෙවෙයි ද? නැත්තං අර එලු කුමාරය ද? ශිකේ......

    No contents